how to write address on envelope for registered post in sri lanka

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    Machan word hari, corel draw hari software ekaka oya use karana envelop size ekata paper size eka hadaganna. word walin nm text boxes 2ka hari wam paththe... aapasu, Dakune... Wetha widiyata addresses type karala envelop eka printer ekata feed karala printer eke paper size ekata use karana envelop size eka denna. word wala dunna wage.Mulin test print1-2k karanna. laserjet, inkjet onema printer ekaka puluwan.
     
    • Like
    Reactions: fallend and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    envelope eke print karanne kohomada machan
    printer wala setting wala thiyanawa print output size eka envelope 9x4 wage daala...
    word file ekaka type karala eken print karaganna puluwan

    samahara post office wala alopuwama register karanna denne naha
    celotape gahapuwamath samahara pathi wala post office eke register karanna denne naha...
    colombo head office eke nam kisi awulak naha....

    1613014936026.png
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    print කරලා අලවන්න බෑ නේද රෙජිස්ටර් පෝස්ට් වල
    කවරෙම ප්‍රින්ට් කරන්න පුලුවන් ...

    දකුනු අත පැත්තේ මුද්දර ගහන තැනට යටින් පැහැදිලිව පේන්න ලබන්නාගේ ලිපිනය
    වම් අත පැත්තේ යවන්නාගේ ලිපිනය (බැන්කු වගේ ඒවා නම් උන්ගේ envelop වල වම් අත පැත්තේ කෙලවර යටට වෙන්න වගේ තමා උන්ගේ ඇඩ්‍රස් එක ගහන්නෙ)
     
    • Like
    Reactions: whitehat

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    printer wala setting wala thiyanawa print output size eka letter 9x4 wage daala...
    word file ekaka type karala eken print karaganna puluwan

    samahara post office wala alopuwama register karanna denne naha
    celotape gahapuwamath samahara pathi wala post office eke register karanna denne naha...
    colombo head office eke nam kisi awulak naha....
    ඔය කොළ අලවල ගන්නේ නෑ register ගොඩක් දුරට හේතුව ඔය කොලේ ගලවල කාටහරි වෙන කොලයක් අලවන්ඩත් කොලේ ගැලවෙන්ඩත් පුළුවන්, මොනාහරි උනොත් අන්තිමට post office එකෙන් වගකීමක් ගන්නේ නැතිවෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කොළ අලවල ගන්නේ නෑ register ගොඩක් දුරට හේතුව ඔය කොලේ ගලවල කාටහරි වෙන කොලයක් අලවන්ඩත් කොලේ ගැලවෙන්ඩත් පුළුවන්, මොනාහරි උනොත් අන්තිමට post office එකෙන් වගකීමක් ගන්නේ නැතිවෙයි.
    eka thama logic eka. 100% neethiyata hari. eth colombo central exchange eke thiyana post office eken nam puluwan danna. habayi egollanta balapuwama satisfy wena level ekata thiyanna ona. package / enviloup eka full celotape (Muddara gahanna, rubber stamp walata itiri karala) wena than walin gahanna denne naha. eth head office eka egollo balala kamak naa gahanna kiyanawa.
    neethi kalanuroopiwa wenas wenna ona. thakshana diyunuwath ekka. eka wenne nathi nisa thama oya prashna. oyata wena ratakin register karala ewanawa nam sticker puluwan. lankawe witharayi me prashna....
     
    • Like
    Reactions: silent one

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    print කරලා අලවන්න බෑ නේද රෙජිස්ටර් පෝස්ට් වල
    කවරෙම ප්‍රින්ට් කරන්න පුලුවන් ...

    දකුනු අත පැත්තේ මුද්දර ගහන තැනට යටින් පැහැදිලිව පේන්න ලබන්නාගේ ලිපිනය
    වම් අත පැත්තේ යවන්නාගේ ලිපිනය (බැන්කු වගේ ඒවා නම් උන්ගේ envelop වල වම් අත පැත්තේ කෙලවර යටට වෙන්න වගේ තමා උන්ගේ ඇඩ්‍රස් එක ගහන්නෙ)
    මචං යවන්නාගේ ලිපිනය කියන එකට ආපසු කියලත් ලබන්නාගේ කියන තැනට යා යුතු කියලත් දාන්න පුලුවන්ද
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මල හත්තිලවුවෙ රටකට ගිය කලදසාව... තෝ දන්නෙ නැද්ද ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන විදිය.. ඩිජිටල්කරණයේ ආදීනව...

    අවුලක් නෑ..

    ඒත් උඩින් උත්තර දීපු හැමෝටම අමතක වෙච්ච තව කාරණයක් තියෙනවා.. ඒක තමයි ලියුම් කවරයේ උඩින්ම “ලි. ප. තැ.“ කියල ලියන්න ඕනි.. යට වම් මුල්ලට වෙන්න යවන්නාගෙ ලිපිනයත්, දකුණු පැත්තෙ ලබන්නාගෙ ලිපිනයත් ලියන්න ඕනි..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    මල හත්තිලවුවෙ රටකට ගිය කලදසාව... තෝ දන්නෙ නැද්ද ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන විදිය.. ඩිජිටල්කරණයේ ආදීනව...

    අවුලක් නෑ..

    ඒත් උඩින් උත්තර දීපු හැමෝටම අමතක වෙච්ච තව කාරණයක් තියෙනවා.. ඒක තමයි ලියුම් කවරයේ උඩින්ම “ලි. ප. තැ.“ කියල ලියන්න ඕනි.. යට වම් මුල්ලට වෙන්න යවන්නාගෙ ලිපිනයත්, දකුණු පැත්තෙ ලබන්නාගෙ ලිපිනයත් ලියන්න ඕනි..
    දැන් එකට කොළ කෑල්ලක් අලෝනවා කියල උබට මතක නැද්ද පොස්ට් ඔෆිස් එකෙන්..... ;-)
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,830
    23,651
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලියුම් වල Address කොළ වල print කරල අලවල භාරගන්නෙ නෑ. එක්කො envelope එකෙම print කරන්න ඕනි. නැත්තම් අතින් ලියන්න ඕනි. Box/Parcel නම් අවුලක් නෑ.
    official letter ඒකක් නම් title or special message - top left
    Senders address - bottom left
    receivers address - bottom right
    if reg post - top middle, write "Reg Post"
    stamps - right top