ela machan.. machan addresses sinhalen print karanna ona...ethakota from , to , kiyana eka sinhalen danna ona kohomada?BUMPER
Mulinma naama full name eka
itapasse ekata yatin address eka mathaaka wdyta
ela machan.. machan addresses sinhalen print karanna ona...ethakota from , to , kiyana eka sinhalen danna ona kohomada?
white A4 ekaka details print karala alawana ena awulak nadda?na na eng walin ma print krnna
From oyage nama dnna
To ekata receiver ge nama danna bn
white A4 ekaka details print karala alawana ena awulak nadda?
Sender's name and address | Receiver's name and address |
envelope eke print karanne kohomada machanEnvelope eke address eke print karanne puluwan
hebai print karapu kola kali alawanne be
Sender's name and address
Receiver's name and address
printer wala setting wala thiyanawa print output size eka envelope 9x4 wage daala...envelope eke print karanne kohomada machan
ඔය කොළ අලවල ගන්නේ නෑ register ගොඩක් දුරට හේතුව ඔය කොලේ ගලවල කාටහරි වෙන කොලයක් අලවන්ඩත් කොලේ ගැලවෙන්ඩත් පුළුවන්, මොනාහරි උනොත් අන්තිමට post office එකෙන් වගකීමක් ගන්නේ නැතිවෙයි.printer wala setting wala thiyanawa print output size eka letter 9x4 wage daala...
word file ekaka type karala eken print karaganna puluwan
samahara post office wala alopuwama register karanna denne naha
celotape gahapuwamath samahara pathi wala post office eke register karanna denne naha...
colombo head office eke nam kisi awulak naha....
Dear Whitehat,envelope eke print karanne kohomada machan
eka thama logic eka. 100% neethiyata hari. eth colombo central exchange eke thiyana post office eken nam puluwan danna. habayi egollanta balapuwama satisfy wena level ekata thiyanna ona. package / enviloup eka full celotape (Muddara gahanna, rubber stamp walata itiri karala) wena than walin gahanna denne naha. eth head office eka egollo balala kamak naa gahanna kiyanawa.ඔය කොළ අලවල ගන්නේ නෑ register ගොඩක් දුරට හේතුව ඔය කොලේ ගලවල කාටහරි වෙන කොලයක් අලවන්ඩත් කොලේ ගැලවෙන්ඩත් පුළුවන්, මොනාහරි උනොත් අන්තිමට post office එකෙන් වගකීමක් ගන්නේ නැතිවෙයි.
මචං යවන්නාගේ ලිපිනය කියන එකට ආපසු කියලත් ලබන්නාගේ කියන තැනට යා යුතු කියලත් දාන්න පුලුවන්දprint කරලා අලවන්න බෑ නේද රෙජිස්ටර් පෝස්ට් වල
කවරෙම ප්‍රින්ට් කරන්න පුලුවන් ...
දකුනු අත පැත්තේ මුද්දර ගහන තැනට යටින් පැහැදිලිව පේන්න ලබන්නාගේ ලිපිනය
වම් අත පැත්තේ යවන්නාගේ ලිපිනය (බැන්කු වගේ ඒවා නම් උන්ගේ envelop වල වම් අත පැත්තේ කෙලවර යටට වෙන්න වගේ තමා උන්ගේ ඇඩ්‍රස් එක ගහන්නෙ)
දැන් එකට කොළ කෑල්ලක් අලෝනවා කියල උබට මතක නැද්ද පොස්ට් ඔෆිස් එකෙන්.....මල හත්තිලවුවෙ රටකට ගිය කලදසාව... තෝ දන්නෙ නැද්ද ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන විදිය.. ඩිජිටල්කරණයේ ආදීනව...
අවුලක් නෑ..
ඒත් උඩින් උත්තර දීපු හැමෝටම අමතක වෙච්ච තව කාරණයක් තියෙනවා.. ඒක තමයි ලියුම් කවරයේ උඩින්ම “ලි. ප. තැ.“ කියල ලියන්න ඕනි.. යට වම් මුල්ලට වෙන්න යවන්නාගෙ ලිපිනයත්, දකුණු පැත්තෙ ලබන්නාගෙ ලිපිනයත් ලියන්න ඕනි..
white A4 ekaka details print karala alawana ena awulak nadda?
