30000LKR help

BI.BI

Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    30000කට අඩුවෙන් මට ෆොන් එකක් ගන්න ඔනේ අද, අදහස් දක්වන්න, මම කැලනියේ අහල පහල ගන්න තැනක් දන්නවනම් කියන්න
     
    • Like
    Reactions: asylum and kinkon

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    32i kiwwa nearest phone shop eken. Normally keeyata wageda yanne (POCO M3)
    මේ දවස්වල ගණන් වැඩි වෙලා ඇති,හරියටම price දන් නෑ,පොඩ්ඩක් xiaomi site එකේ බලන්න,
     
    • Like
    Reactions: BI.BI