30000කට අඩුවෙන් මට ෆොන් එකක් ගන්න ඔනේ අද, අදහස් දක්වන්න, මම කැලනියේ අහල පහල ගන්න තැනක් දන්නවනම් කියන්න
elakiriyen adahasak labune naththam ikman thamaikman eke baluwe nadda ?

Poco m3, redmi 9![]()
poco m3
වටිනවද කියලා අදහස කරේ මොකක්දMewa 32,000 ta wage watinawad?
වටිනවද කියලා අදහස කරේ මොකක්ද
මේ දවස්වල ගණන් වැඩි වෙලා ඇති,හරියටම price දන් නෑ,පොඩ්ඩක් xiaomi site එකේ බලන්න,32i kiwwa nearest phone shop eken. Normally keeyata wageda yanne (POCO M3)
128 da? samahara ewaye adui samahara ewaye wadiy. 32 idan thiyenne 128 da kohe32i kiwwa nearest phone shop eken. Normally keeyata wageda yanne (POCO M3)
128 da? samahara ewaye adui samahara ewaye wadiy. 32 idan thiyenne 128 da kohe
https://www.mi.com/lk/poco-m3/Yes 128GB ROM 4GB RAM
Company price ma thama ne
64 eka yanneth 30n uda samahara shops wala dan