හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි.
සාමාන්‍යයෙන් අප සියල්ලන් තුලම යම් හිනමාන්යක් පවතින අතර මෙය සාමන්‍ය ලෙස අපට හැගෙන හිනමන්ය නොවේ. මෙම හීනමානය කොටස් දෙකක් වේ.
මෙම හීනමානය ඇතිවන අකාරය පිළිබද ඔබ දන්නවද?
කුඩා අවධියේදී දරුවා සෑම විටම විවේචනය කිරීමෙන් හැරීමෙන් ඔවුන් ගේ ක්‍රියාවන් හෑල්ලු කිරීමෙන් මෙම හීනමානය ඇති වේ ආර්ථික මට්ටම, අධ්‍යාපනික මට්ටම, සමාජ මට්ටම, උස්, පහත් වීම හා ආගම අනුව හීනමානය ඇති වේ
ජන වර්ගය අනුව ,සමේ වර්ණය අනුවද හීනමානය ඇති වේ.
හීනමානය ඇති පුද්ගලයාගේ රෝග ලක්ෂණ සමාජ ක්‍රියාකාරකම් වලදී
සමාජයේ අන් අය ඉදිරියේදී කතා කිරීමට නොහැකි බව හෝ සිටීමට නොහැකි බව,ඉකමනින් යහළුවන් ඇති කර ගැනීමට නොහැකි බව ,ඔවූන් සමග මිතුරු වීමට තම නොගැලපෙන හෝ හොද නැති බව බව දැනීම
ඕනෑම දෙයක වැරද්දක් දැකීම
මෙහිදී කිසි දෙයක තරගකාරී බව නොමැති කම කිසිම දෙයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බව එසේම ඕනෑම දෙයක අසුබවාදී බව හෝ වැරදි ලෙස විවේචනය කිරීම සහ කිසිම දෙයක් වගකීමක් නොගැනීම
සභාවක් ඉදිරියට යාමට බිය
මෙහිදී තම අන් අය ඉදිරියේ කරන දෙයින්තමා ලජ්ජාවට පත් වේ යැයි සිතීම තමාට තමාගේ කාර්යය නිසි පරිදි කර ගැනිමට නොහැකි වේ යැයි සිතීම. ක්ලමතය (stress) ඇති වේ මෙම පුද්ගලයන්ට අවධානය වැඩිපුර අවශ්‍ය වේ ඔවුන් තමා ගේ ඉතා කුඩා අසනීප ගැන අන් යට පවසන අතර ඒ තුලින් අවධානය ලබා ගනී.ඕනෑවටත් වැඩ තමගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩ වේ විටෙක සුළු දෙයක් පිළිබද අධි සංවේදී වේ ඉක්මනින් අපහසුතාවට පත් වේ.
උපුටා ගැනීම liya lk
මචන් මේ මානසික ලෙඩක් නේද? මේකට බෙහෙත් ගත්ත අය ඉන්නවද? හොද කරන්න පුලුවන් ද