දියුණුවක් වෙලාම නැද්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1960 දී ලංකාවයි සිංගප්පුරුවයි ජපානයයි එක පුද්ගල අදායමෙන් සංසන්දනය කරලා, උන් අද ඉන්න තැනයි, අපි අද ඉන්න තනි බලල අපි හුල්ලනවනේ. එකේ වරදක් නැහැ. අපිටත් උන් වගේ වෙන්න තිබ්බ චාන්ස් එක අපි නැති කරගත්තා.

    හැබැයි යකා කියන තරන් කළු නැහැ කියනවනේ. 1960 දී අපිට වැඩිය ඉස්සරහින් හිටපු රටවල් ගොඩක්, අද අපිට පල්ලෙහායින් ඉන්නේ.

    පොඩි උදාහරනෙකට මම ලංකාව එක්ක පහත රටාවල් සංසන්දනය කරා.

    * Laos
    * Ukraine
    * Morocco
    * Philipines
    * Zimbabwe
    * Ghana

    <iframe src="https://data.worldbank.org/share/widget?indicators=NY.GDP.PCAP.CD&locations=LK-MA-PH-ZW-UA-LA-GH" width='450' height='300' frameBorder='0' scrolling="no" ></iframe>

    උන් ඔක්කොම 1960 දී, නැත්තන් උන් නිදහස් රටක් වෙනකොට ලංකාවට වැඩිය ඒක පුද්ගල අදායමෙන් උඩින් ඉඳල තියෙන්නේ. හැබැයි අද වෙනකොට උන් ඔක්කොම පහු කරගෙන ලංකාව උඩට ඇවිල්ලා තියෙනවා. graph එකේ ඉඩ මදි වෙන්නේ නැත්තන් තව රටවල් දාන්න තිබ්බා. අපි හිතන්නේ නැති පකිස්ථානය, නයිජීරියාව වගේ රටවලුත් 1980 ගණන්වල අපිට වැඩිය උඩින් ඉඳලා තියෙනවා. අද උන් ගොඩක් පල්ලෙහා.

    මේ ඔක්කොම world bank එකේ දත්ත. ඕන කෙනෙකුට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් චෙක් කරන්න පුළුවන්. කැමති නම් තව රටවල් ගොඩක් එක්ක සංසන්දනය කරන්නත් පුළුවන්.

    https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD?locations=LK
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර (Sovereign Bonds) වල වටිනාකම 40%කින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර Nasdaq ආයතනය පවසනවා.

    2022 – 2028 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට පියවීමට ඇති ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම මෙසේ පහළ ගොස් ඇති බවයි.

    Nasdaq යනු ඇමරිකාව මූලික කරගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විනිමය හුවමාරු ආයතනයකි.

    ඔවුන්ගේ වාර්තාවෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව පහළ මට්ටමක ඇති බවට පළවූ වාර්තාත් සමග මෙසේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම පහළ යමින් පවතින බවයි.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    lankawe janaghanayen 40% less than $2 per day. Habayi per capita GDP gattoth hamotmata 3500 USD. waradine ehema baladdi.
    theoretically hari unata practically waradi.
    Philippines apita wada tikak hodayi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,886
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි උදාහරනෙකට මම ලංකාව එක්ක පහත රටාවල් සංසන්දනය කරා.

    * Laos
    * Ukraine
    * Morocco
    * Philipines
    * Zimbabwe
    * Ghana
    ඕව් ඉතින්. ඔය වගේ රටවල් එක්ක සංසන්දනය කරල චූන් වෙන්න තමයි තියෙන්නෙ
     
    • Like
    Reactions: Deleted

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    1960 දී ලංකාවයි සිංගප්පුරුවයි ජපානයයි එක පුද්ගල අදායමෙන් සංසන්දනය කරලා, උන් අද ඉන්න තැනයි, අපි අද ඉන්න තනි බලල අපි හුල්ලනවනේ. එකේ වරදක් නැහැ. අපිටත් උන් වගේ වෙන්න තිබ්බ චාන්ස් එක අපි නැති කරගත්තා.

    හැබැයි යකා කියන තරන් කළු නැහැ කියනවනේ. 1960 දී අපිට වැඩිය ඉස්සරහින් හිටපු රටවල් ගොඩක්, අද අපිට පල්ලෙහායින් ඉන්නේ.

    පොඩි උදාහරනෙකට මම ලංකාව එක්ක පහත රටාවල් සංසන්දනය කරා.

    * Laos
    * Ukraine
    * Morocco
    * Philipines
    * Zimbabwe
    * Ghana

    <iframe src="https://data.worldbank.org/share/widget?indicators=NY.GDP.PCAP.CD&locations=LK-MA-PH-ZW-UA-LA-GH" width='450' height='300' frameBorder='0' scrolling="no" ></iframe>

    උන් ඔක්කොම 1960 දී, නැත්තන් උන් නිදහස් රටක් වෙනකොට ලංකාවට වැඩිය ඒක පුද්ගල අදායමෙන් උඩින් ඉඳල තියෙන්නේ. හැබැයි අද වෙනකොට උන් ඔක්කොම පහු කරගෙන ලංකාව උඩට ඇවිල්ලා තියෙනවා. graph එකේ ඉඩ මදි වෙන්නේ නැත්තන් තව රටවල් දාන්න තිබ්බා. අපි හිතන්නේ නැති පකිස්ථානය, නයිජීරියාව වගේ රටවලුත් 1980 ගණන්වල අපිට වැඩිය උඩින් ඉඳලා තියෙනවා. අද උන් ගොඩක් පල්ලෙහා.

    මේ ඔක්කොම world bank එකේ දත්ත. ඕන කෙනෙකුට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් චෙක් කරන්න පුළුවන්. කැමති නම් තව රටවල් ගොඩක් එක්ක සංසන්දනය කරන්නත් පුළුවන්.

    https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD?locations=LK
    Owa wedak na. GDP improve una kiyala podi minihata apu benefit eka kiyapan. GDP wadi wena kota owain ena okkoma yanne dhammika perera wage udinma unta witarai. Average ganan haduwamat udin inna unge sallit ekatu wena nisa podi ekatat wadi wela wage penne.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Owa wedak na. GDP improve una kiyala podi minihata apu benefit eka kiyapan. GDP wadi wena kota owain ena okkoma yanne dhammika perera wage udinma unta witarai. Average ganan haduwamat udin inna unge sallit ekatu wena nisa podi ekatat wadi wela wage penne.

    Oya tharkaya ehenan americawatath walangui. Jeff Bezos, Mark Zuckerburg, Warren Buffet, Bill Gates, Elon Musk la hinda ungeth average GDP per capita eka wadi wenawa. Eheth dupath un, hinganno, behethak ganna bari un godak innawa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතිං ඒ රටවල් පහල ගිය හින්ද ලංකාවත් පහල ගිය එක සාධාරණීකරණය වෙනවද බං ? මොනාද බං මේ උඹල දාන්නෙ...
    අනික හැට ගනන්වල යුක්රේන් කියල රටක් තිබ්බෙත් නෑ. තිබ්බෙ සෝවියට් සමූහාණ්ඩුව. යුක්රේනෙ හැදුනෙ 1991 සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටෙනකොට..
     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලෝකේ අතිබහුතරයක් රටවල් 1960 ට වඩා දියුණුයි. ඒ දියුණුව ඒ ඒ රටවල ආණ්ඩු කිසිදෙයක් නොකෙරුවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග එන දියුණුවක්. 1960 මොබයිල් ෆෝන් කියලා දෙයක් දන්නේ කවුද? අද නොදන්නේ කවුද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉතිං ඒ රටවල් පහල ගිය හින්ද ලංකාවත් පහල ගිය එක සාධාරණීකරණය වෙනවද බං ? මොනාද බං මේ උඹල දාන්නෙ...
    අනික හැට ගනන්වල යුක්රේන් කියල රටක් තිබ්බෙත් නෑ. තිබ්බෙ සෝවියට් සමූහාණ්ඩුව. යුක්රේනෙ හැදුනෙ 1991 සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටෙනකොට..

    Dan umba me link ekata gihin baluwada?
    https://data.worldbank.org/share/widget?indicators=NY.GDP.PCAP.CD&locations=LK-MA-PH-ZW-UA-LA-GH

    Kawuda kiwwe lankawa pallehata giya kiyala? Kiyala thiyenne "සාපේක්ෂව". Hamoma issarata wadiya ada diyunui. Sinhala therun ganinko mulinma. Un uda giyata wadiya api uda gihin thiyenawa. Apita wadiya japan, singapore uda gihin thiyenawa. Kiyana de therum ganinko.

    Menna me wakyaya apahu kiyawapanko:
    "....උන් ඔක්කොම 1960 දී, නැත්තන් උන් නිදහස් රටක් වෙනකොට......."
    Ukraine nidahas wenakota apita wadiya udin hitiya kiyala thamai kiyanne. :rolleyes:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    Oya tharkaya ehenan americawatath walangui. Jeff Bezos, Mark Zuckerburg, Warren Buffet, Bill Gates, Elon Musk la hinda ungeth average GDP per capita eka wadi wenawa. Eheth dupath un, hinganno, behethak ganna bari un godak innawa.
    Ow eka man piligannawa. Ekai man kiyanne owa wedakata nati indicators kiyala
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dan umba me link ekata gihin baluwada?
    https://data.worldbank.org/share/widget?indicators=NY.GDP.PCAP.CD&locations=LK-MA-PH-ZW-UA-LA-GH

    Kawuda kiwwe lankawa wath un wath pallehata giya kiyala? Sinhala therun ganinko mulinma. Un uda giyata wadiya api uda gihin thiyenawa. Apita wadiya japan, singapore uda gihin thiyenawa. Kiyana de therum ganinko mulinma.

    Menna me wakyaya apahu kiyawapanko:
    "....උන් ඔක්කොම 1960 දී, නැත්තන් උන් නිදහස් රටක් වෙනකොට......."
    Ukraine nidahas wenakota apita wadiya udin hitiya kiyala thamai kiyanne. :rolleyes:

    හරි මට වැරදුනා කියමුකො. උඹ මේ ත්‍රෙඩ් එක දාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියහංකො බලන්ඩ...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හරි මට වැරදුනා කියමුකො. උඹ මේ ත්‍රෙඩ් එක දාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියහංකො බලන්ඩ...

    සර්ව අසුබවාදී විදියට හිතන එක හොඳ නැහැ කියන්න. fb එකේ එහෙම අම්බානක පොස්ට් යනවා නේ 1960 දී ජපනෙයි සින්හ්ගප්පුරුවයි එක්ක ලංකාව එක පුද්ගල අදායමෙන් සංසන්දනය කරලා උන් අද ඉන්න තනි අපි අද ඉන්න තනි කියල හූල්ල හූල්ල. හැබැයි අපිට උඩින් ඉස්සර හිටපු සමහර රටවල් පහු කරන් ලංකාව ගිහින් කියල දන්නේ නැහැ ගොඩක් අය. ඉතින් ගොඩක් උන් හිතන්නේ අනික් රටවල් ඔක්කොම අපිව පහු කරන ගියා කියල.

    ඔවු සමහර රටවල් අපිව පහු කරන ගියා, සමහර රටවල් පහු කරන අපි ගියා, අපිට යට හිටපු සමහර රටවල් අදටත් යට, අපිට උඩ හිටපු සමහර රටවල් අදටත් උඩ. ඔන්න ඔය යතාර්ථය තේරෙන්නේ නැහැ.
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    1613163500334.png

    mama hithanne site eke data pennana vidihe aulak thiyenava
    ------ Post added on Feb 13, 2021 at 2:29 AM