1960 දී ලංකාවයි සිංගප්පුරුවයි ජපානයයි එක පුද්ගල අදායමෙන් සංසන්දනය කරලා, උන් අද ඉන්න තැනයි, අපි අද ඉන්න තනි බලල අපි හුල්ලනවනේ. එකේ වරදක් නැහැ. අපිටත් උන් වගේ වෙන්න තිබ්බ චාන්ස් එක අපි නැති කරගත්තා.
හැබැයි යකා කියන තරන් කළු නැහැ කියනවනේ. 1960 දී අපිට වැඩිය ඉස්සරහින් හිටපු රටවල් ගොඩක්, අද අපිට පල්ලෙහායින් ඉන්නේ.
පොඩි උදාහරනෙකට මම ලංකාව එක්ක පහත රටාවල් සංසන්දනය කරා.
* Laos
* Ukraine
* Morocco
* Philipines
* Zimbabwe
* Ghana
<iframe src="https://data.worldbank.org/share/widget?indicators=NY.GDP.PCAP.CD&locations=LK-MA-PH-ZW-UA-LA-GH" width='450' height='300' frameBorder='0' scrolling="no" ></iframe>
උන් ඔක්කොම 1960 දී, නැත්තන් උන් නිදහස් රටක් වෙනකොට ලංකාවට වැඩිය ඒක පුද්ගල අදායමෙන් උඩින් ඉඳල තියෙන්නේ. හැබැයි අද වෙනකොට උන් ඔක්කොම පහු කරගෙන ලංකාව උඩට ඇවිල්ලා තියෙනවා. graph එකේ ඉඩ මදි වෙන්නේ නැත්තන් තව රටවල් දාන්න තිබ්බා. අපි හිතන්නේ නැති පකිස්ථානය, නයිජීරියාව වගේ රටවලුත් 1980 ගණන්වල අපිට වැඩිය උඩින් ඉඳලා තියෙනවා. අද උන් ගොඩක් පල්ලෙහා.
මේ ඔක්කොම world bank එකේ දත්ත. ඕන කෙනෙකුට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් චෙක් කරන්න පුළුවන්. කැමති නම් තව රටවල් ගොඩක් එක්ක සංසන්දනය කරන්නත් පුළුවන්.
https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD?locations=LK