ටික ටික ඵළියට ඵනවා නේද..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    🔺 එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක විය යුතු නම් මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් ඒක කරන්න බැහැ - අධිකරණ ඇමති

    COLOMBO (News 1st): එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක විය යුතු නම් මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් එය සිදුකල නොහැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා නැගූ ප්‍රශ්ණයකට අදාළව අද පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා

    ලංකාවේ පුද්ගලික නීතින් රාෂියක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණ වශයෙන් උඩරට විවාහ දික්කසාද නිතීය ක්‍රියාත්මක වෙනවා, උඩරට අනුප්‍රාප්තනීතිය ක්‍රියාත්මක වෙනවා. යාපනය විවාහ අනුපාප්ති නීතිය ක්‍රියාත්මක වෙනවා. වලාමේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නිතිය ක්‍රියාත්මක වනවා. මුස්ලිම් අනුප්‍රාප්තික නිතිය ක්‍රියාත්මක වනවා. බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය ක්‍රියාත්මක වනවා. හින්දු සංස්කෘතික පනත ක්‍රියාත්මක වනවා.මුස්ලිම් වකුබ් පනත ක්‍රියාත්මක වනවා. චර්ච් එෆ් සිලෝන් පනත ක්‍රියාත්මක වනවා එවැනි පනත් රාෂියක් ක්‍රියාත්මක වනවා පුද්ගල නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඒවා. ඉදිරියට එය වෙන්කර පොදුවේ එක රටක් එක නීතිය යටතේ සියලු දෙනාටම එක නිතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බැහැ. සියලුම පුද්ගලික නීති එහේනම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුනම මේක සටන් පාඨයක් කරගෙන වොයිස්කට් දිදි ජාතින් අතර විරසකත්වය ඇතිකිරීම සදහා කටයුතු කිරීම සුදුසු නැහැ කියන එකයි ගරු කථානායකතුමනි මම ප්‍රකාශ කර සිටින්නේ. එතකොට මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් කාන්තාවන්, පොඩි දරුවෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් විවාහ කරලා දෙන බවට මත ප්‍රකාශ කරලා තිබුණා. ඒක වැරදි ප්‍රකාශයක් එහේම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ.සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන පියා අත්සන් කිරීම එහි වෙනසක් කරන්නට ඕනේ නම් ඒ සම්බන්ධයෙන් අපි සාකච්චා කරගෙන ඒක වෙනස කරන්නට පුලුවන්.2020 නොවැම්බර් මාසයේ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා. මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවෝත් විවාහ වෙන්න බැහැ. මේ දේවල් සංශෝධය කිරීමට කටයුතු කරගෙන යනවා.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය මගුල් සේරම අයින් කරලා එක නීතියක් ගේන්න තමා කිව්වේ.. පම්කයා දෑන් වෙන මගුල් පෙන්නලා උන්ගේ වෑඩේ කරන් යන්න හදන්නේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔය මගුල් සේරම අයින් කරලා එක නීතියක් ගේන්න තමා කිව්වේ.. පම්කයා දෑන් වෙන මගුල් පෙන්නලා උන්ගේ වෑඩේ කරන් යන්න හදන්නේ
    ජනාධිපති මූද කියලත් හිතෙනව දැන් නම්...😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඩරට නීති, පහතරට නීති, මුස්ලිම් නීති, දෙමල නීති අයින් කරල එක නීතියක් ගේන්න හදනව කියල අපි හිටන් හිටියෙ. මුන් එක රටක් එක නීතියක් කිව්වම මොනව කරන්න කියලද හිතුවෙ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    @erozan බොරු බේගල් ඇදලා බලේ ගත්තා නම් මේවට උත්තර දීපන්
    ඉදපං මං ඌ වෙනුවට දෙන්නං

    කෑගැහුවට කරන්න දෙයක් නෑ ආණ්ඩුව ලස්සනට වැඩේ කරගෙන යනව. මටනම් මේ යන විදිය හොදයි.
    මේව ගූඑන්පී ගොංබඩු දාන ගොබ්බ ත්‍රෙඩ්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1613131319351.jpg


    නැගිටපන් හු##:lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,230
    113
    ඔය මගුල් සේරම අයින් කරලා එක නීතියක් ගේන්න තමා කිව්වේ.. පම්කයා දෑන් වෙන මගුල් පෙන්නලා උන්ගේ වෑඩේ කරන් යන්න හදන්නේ
    Not everything machan. Only just the muslim thing because that is what can be marketed better. Rest no one gives a shit. Sabry isn't an idiot and what he says has a logic. If you want "One country one law" then you need to do what he says. If not it will be just "One country without muslim laws" which is what the 6.9 mils of donkeys want or think that they will get.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thiyana neethi serama ain karala muslim neethiya witharak thiyanawa kiyala thamai wiruwa Ali sabrita porondu une
     
    • Haha
    Reactions: malakadss

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Podk logically hithala baluwoth, Mu kiyaneth atta tama. Muslim neetya kiyana eka marketable oka use wenava itin :lol:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මුගෙ කතාව හරි... උඩරට පහත රට සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම අයින් වෙලා එක නීතියක් තමා එන්න ඕනේ..... හැබැයි මේ යන විදිහට මේ ආන්ඩුවෙනුත් ඒක වෙන්නෙ නැහැ වගේ:(
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකේ අන්තිමට ඔය පොර කියනවා විවාහ වීම කෙසේ වෙතත් ළමා මව්වරුන්ගෙන් වැඩි හරියක් මුස්ලිම් නෙවෙයි කියලා.මොකද පොර දන්නවා විවාහ වෙලා ඉන්න ළමා මව්වරු ඔක්කොම මුස්ලිම් කියලා.ඒ වගේම බලෙන් විවාහ කරල දෙන්නෙත් නෑ කියල කියනවා.ඒකත් බොරු.බලෙන්මයි බන්දන්නේ මුස්ලිම් අය
     

    Similar threads