c4d වලින් නිකන්ම ඕන 3දd part එක ලෙසියෙන හදාගන්න පුලුවන්. photoshop වලින් image add කරල , ටිකක් colors හදල ගන්න.
after effects එකත් එක්ක නිකන් එක c4d lite එක හොදටම ඇති.
Adobe dimension තියනවනම් එකෙනුත් හොදට පුලුවන් vectors extrude කරල ගත්ත 3d එහෙ මෙහෙ දාල , හොද reder එකක් අරන් photoshop වලින් edit කරන්න ඉතුරු ටික.T
c4d වලින් නිකන්ම ඕන 3දd part එක ලෙසියෙන හදාගන්න පුලුවන්. photoshop වලින් image add කරල , ටිකක් colors හදල ගන්න.
after effects එකත් එක්ක නිකන් එක c4d lite එක හොදටම ඇති.
Adobe dimension තියනවනම් එකෙනුත් හොදට පුලුවන් vectors extrude කරල ගත්ත 3d එහෙ මෙහෙ දාල , හොද reder එකක් අරන් photoshop වලින් edit කරන්න ඉතුරු ටික.