.lk domain watinawada?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,682
    11,695
    113
    .lk domain aran thiya ganna eka watinawada?
    passe wena katawath resale karanna bari kathawak kiyanawa aththada?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගන්න ගියාමනම් ලෙඩක් එච්චරයි දන්නෙහ් ...
     
    • Like
    Reactions: SLBro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    .lk domain aran thiya ganna eka watinawada?
    passe wena katawath resale karanna bari kathawak kiyanawa aththada?

    ලෝකයයි ලංකාවයි ගැන හිතපං. සරලයි එතකොට තේරෙයි. අනික සුපුරුදු පරිදි ඔක ගන්න ගියාම කටු ⁣කනවා.
     
    • Like
    Reactions: hasithayad

    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ඕකේ ඉන්නේ හෙන ලෝඩ් පකිර් ල වගේ සෙට් එකක්. ඉස්සරනම් ගන්න දෙයක් නැහැ . දැන් නම් ඉස්සරට වඩා හොඳයි. .lk වල තියන ලොකුම ප්‍රශ්නය පහු කලෙක ඩොමේන් නේම් එක විකුණගන්න බැහැ මොකද ඔනර්ශිප් එක මාරු කරන්න බැහැ . මේ .LK ඩොමේන් සන්නාම නාමය IANA එකෙන් 1980 ගනන්වල ශ්‍රී ලංකා රජයට ලබාදීපු සම්පතක්. ඕක දුන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨයට . පස්සේ ඕක පැහැර ගත්ත එක මහාචාර්යවරයෙක්. NIC එකට කතා කරාම හෙන ගෙම්බර් ටෝක්ස් දාන්නේ. උන් හිතන් ඇත්තේ GoDaddy වගේ කියලා. උන් සියල්ල දත්.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aparade salli. eh welawe .com ekak ganin.
    .lk uba hoda domain ekak gaththath unta loku ekek katha kaloth ube domain eka wena ekekta denawa.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ow, Mekema ekek lpl20.lk domain eka ugen gaththa scene ekk dala thibba

    Haffaa katada ehema une machan?
    itath ehema karanna puluwan da bn unta. Ape namata register wela salli gewala thieyawa nam ehema wena kenakta denna puluwanda.

    anna renew karanne nathuwa expire wela seen ekak nam kamak na. ehema seen ekak da danne na wela thiyenne?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    Haffa.. u modaya karala bn.
    Hoda ganakata offer karanna thibuna domain eka. Aparade.

    .lk domain gannawa nam aniwa nic.lk eken ganna one. wena wena resellers la gen gaththama thamai case eka.
    U aran thiyenne agent kenekgen e nisa kohomth ekai. Uta offer karnnwath ba ugen domain eka remove karala mn nic eken ahuwa ohoma wenna puluwnda kiyla un kiwwa puluwn kiyla
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    U aran thiyenne agent kenekgen e nisa kohomth ekai. Uta offer karnnwath ba ugen domain eka remove karala mn nic eken ahuwa ohoma wenna puluwnda kiyla un kiwwa puluwn kiyla

    eka thamai machan. Nic eken kiuwe resaller gen gaththama mehema wenna puluwan kiyala da?
    naththam NIC eken gaththoth me wage wenna puluwan kiyalada?

    Trademark violation nathuwa.