Mama unge polices dannae naha but, ape company domain ekak kalin tibbe IT walata outsource karana individual person kenek yatathe, Eh yaka phone answer kaleth na domain eka apita harwanna kiuwama.. echchara kattak kanna une na Nic.lk eke account ekak hadala unta mail ekak damma Brc eka scan karala, domain eka ape, ikmanta apita transfer karanna kiyala dawas 2k yannath kalin transfer karala tibba..Ehema karanne kohomada machan?
ehema karanna unta authiyak thiyenawada?
sell karanna ba neda bn lk domainsceylonbrands.lk pm for price
Privacy kiyala ekak ndda bn. Lk wala.මාත් ඩොමේන් 20 ක් විතර අරන් තියෙනවා.
ඉස්සර නම් VAT එකකුත් එකතු උනා. දැන් නම් අයින් කරලා.
renewal කලින් කරොත් 2700/-
premium ඩොමේන් තියෙනවා keyword අනුව. මං ගත්තා 25 එකකුයි, 10 එකකුයි.
කට්ටක් නම් කන්න සෙට් උනේ නැහැ. උපරිම දවස් දෙකෙන් ලැබුණා ඔක්කොම. එකම පාරක් සතියක් ගියා වෙන එකෙක්ගේ expired domain එකක් මට ගන්න.
වෙන එකෙක්ට විකුණන්න බැහැ. ඒත් විකුණන්න කැමති නම්, ගන්න කැමති එකාට domain interest request එකක් දාන්න කියලා, විකුණන්න කැමති එකාට domain එක delete කරන්න පුළුවන්. එතකොට ගන්න එකා reg fee ඒක ගෙව්වම හරි.
අවුල් කේස් එකකට උනේ ගිය අවුරුද්දේ මගේ domain එකකට doctor කෙනෙක්ට ඕන වෙලා, NIC එකෙන් මගේ නම්බර් එක පොරට දීලා තිබුණා. personal details එහෙම දෙන එක නම් අවුලක්.
ඕක government එකක් නෙවේ ද ?මාත් ඩොමේන් 20 ක් විතර අරන් තියෙනවා.