නිවනත් අනිත්‍යයි කියන්නෙ කොහමද? අනිත්‍ය කියන එක මොකද්ද?
ඔයා නිවන නිත්‍ය නැහැ කිව්වට පිටකයෙ නිත්‍යයි කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.නිවන කියන්නෙ කොහෙවත් තියෙන නිත්‍ය දෙයක් නෙවෙයි(මනුස්ස දිව්‍ය ලෝක වගේ)..නිවන් දැකපු කෙනෙක් ඉන්න තැනක් හෝ ඒ කෙනාගෙ නිවන් දැකපු හිත පවතින නිත්‍ය දෙයකුත් නෙවෙයි.
නිවන අනිත්‍යයි කියලා පිටකයේ සදහන්ව නැහැ නේද...නිවනත් අනිත්‍යයි කියන්නෙ කොහමද? අනිත්‍ය කියන එක මොකද්ද?
නිවන කියන එක කිසිදා වෙනසක් වෙන්නෙ නැති දෙයක් නිසා නිත්‍යයයි කියන්ඩත් පුලුවන් එහෙම දෙයක් තැනක් ඇත්තටම නැතත්..වැදගත් දේ නිවන් ලැබුවම සිතක් නැත්නම් සැප දුක විඳින සත්වයෙකුත් නෑ කියලනෙ කියන්නෙ..ඔයා නිවන නිත්‍ය නැහැ කිව්වට පිටකයෙ නිත්‍යයි කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.
නිවන් කියන්නේ සතෙක් නැහැ කියන එක නෙවෙයි. සිතක් නැහැ කියන එකත් නෙවෙයි. නිවන් ලබපු අරිහතුන් වහන්සේටත් සිතක් තිබුනෙ. හිතල මතලා දහම දේශනා කලේ.නිවන කියන එක කිසිදා වෙනසක් වෙන්නෙ නැති දෙයක් නිසා නිත්‍යයයි කියන්ඩත් පුලුවන් එහෙම දෙයක් තැනක් ඇත්තටම නැතත්..වැදගත් දේ නිවන් ලැබුවම සිතක් නැත්නම් සැප දුක විඳින සත්වයෙකුත් නෑ කියලනෙ කියන්නෙ..
නිවන් දැකල ජීවත්ව ඉන්න කෙනෙක් (අවසන් ජීවිතය) ගැන නෙවෙයි පිරිනිවන් පෑව හෝ අපවත් උනාට පස්සෙ තියෙන තත්වය ගැන මම කියන්නෙ.නිවන් කියන්නේ සතෙක් නැහැ කියන එක නෙවෙයි. සිතක් නැහැ කියන එකත් නෙවෙයි. නිවන් ලබපු අරිහතුන් වහන්සේටත් සිතක් තිබුනෙ. හිතල මතලා දහම දේශනා කලේ.
දැක්කා දැක්කා විතරයි, ඇහුනා ඇහුනා විතරයි හයියෙන් බ්‍රේක් නැතිව හෝන් ගහගෙන එන ලොරියක්, දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ කියලා පාර මැද්දෙ ඉදලා බලන්න...Kisima deyak label karanne nethuwa idapan eka thamai niwana.mae mama,mage hitha,mae putuwa,ahasa owa label karanne nethuwa balan idapan.dekka dekka witarai ahuna ahuna witarai.dakketh ne ahuneth ne
Yes that’s the illusion.illusion is real in experienceදැක්කා දැක්කා විතරයි, ඇහුනා ඇහුනා විතරයි හයියෙන් බ්‍රේක් නැතිව හෝන් ගහගෙන එන ලොරියක්, දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ කියලා පාර මැද්දෙ ඉදලා බලන්න...