අනිත්‍ය නොදැන, නොදැක කවදාවත් දැක්කා නම් දැක්කා පමණක් වෙන්න බැ.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සබ්බේ සංකාරා අනිච්චාතී කිව්වහම ගෙදර තියෙන උදැල්ල විතරක් නෙමෙයි, මුළු ගෙදරම අනිච්චයි... ඔයාගෙ ප්‍රශ්නෙ තවම මාර්ගඵල නැති නිසා උදැල්ල සංකාරයක් වෙන්නෙ කොහොමද කියල දකින්න බැරි කමනෙ... ඒක හින්ද දන්නැති සීන් කතා නොකර ඉන්න එක නුවනට හුරුයි නේද? 😜

    සක්කාය දිට්ටිය පේනවා නේද?
    මිනිස්සුන්ට නිවන් දකින්න බැරි ඔය නිසා තමයි.
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    සක්කාය දිට්ටිය පේනවා නේද?
    මිනිස්සුන්ට නිවන් දකින්න බැරි ඔය නිසා තමයි.
    Wena dewal nan kohomath wenne okoma predetermined ne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    enan ara hamduruwo kivve niwan dakana thuru tibba siyalu apala nethi wenawa kiyala?

    කටක් තියෙනවා. ඕන දෙයක් කියන්න පුලුවන්.
    මන් කතා කරන්න බැහැ කිව්වේ.. අරක මෙහෙම වෙනවා.. කියලා දෘස්ටිගත වෙන්න බැහැ කියන එක ඒ ඇරෙන්න කටක් තියෙන නිසා ඕන දෙයක් කියන්න පුලුවන්.

    Wena dewal nan kohomath wenne okoma predetermined ne

    වෙන දේවල්, නිත්යව දැනගෙන වින්දනය කරන්න කෙනෙක් නැත්තම්
    කෙනෙක් වෙන දේවල් නිත්යව දැනගෙන වින්දනය කරන්නැත්තම්
    එතනින් එහෙට ඔය කියන කතා මුකුත් වලංගු නැහැ
    ------ Post added on Jun 29, 2025 at 8:56 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    කටක් තියෙනවා. ඕන දෙයක් කියන්න පුලුවන්.
    මන් කතා කරන්න බැහැ කිව්වේ.. අරක මෙහෙම වෙනවා.. කියලා දෘස්ටිගත වෙන්න බැහැ කියන එක ඒ ඇරෙන්න කටක් තියෙන නිසා ඕන දෙයක් කියන්න පුලුවන්.

    වෙන දේවල්, නිත්යව දැනගෙන වින්දනය කරන්න කෙනෙක් නැත්තම්
    කෙනෙක් වෙන දේවල් නිත්යව දැනගෙන වින්දනය කරන්නැත්තම්
    එතනින් එහෙට ඔය කියන කතා මුකුත් වලංගු නැහැ
    ------ Post added on Jun 29, 2025 at 8:56 AM
    Drushtiya pattakin tiyamuko.apala nethi wenawada sowan unama?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Drushtiya pattakin tiyamuko.apala nethi wenawada sowan unama?

    අපල ගැන දෘස්ටියක් තිබ්බනම් ඒක නැති වෙනවා. තවදුරට දෘස්ටි ඇති වීම සහ "අපල" සක්කාය දිට්ටියක් වීම නැති වෙනවා.

    "අපල" සක්කාය දිට්ටියක් නිසා තමයි ඔයා ඔය ප්‍රස්නේ අහන්නෙත්. සෝවාන් වුනානම් ඔයාට අපල ගැනවත්, පින්/ පව් ගැනවත් අහන්න දෙයක නැහැ.

    දෘස්ටිය පැත්තකට දාන්න බැහැ. සක්කාය දිට්ටිය, විචිකිච්චා ප්‍රධාන සංයෝජන දෙකක් නැති වෙන. විචිකිච්චාව තියෙන්නෙත්, සීලබ්බත පරාමාස තියෙන්නෙත් සක්කාය දිට්ටිය නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    අපල ගැන දෘස්ටියක් තිබ්බනම් ඒක නැති වෙනවා. තවදුරට දෘස්ටි ඇති වීම සහ "අපල" සක්කාය දිට්ටියක් වීම නැති වෙනවා.

    "අපල" සක්කාය දිට්ටියක් නිසා තමයි ඔයා ඔය ප්‍රස්නේ අහන්නෙත්. සෝවාන් වුනානම් ඔයාට අපල ගැනවත්, පින්/ පව් ගැනවත් අහන්න දෙයක නැහැ.

    දෘස්ටිය පැත්තකට දාන්න බැහැ. සක්කාය දිට්ටිය, විචිකිච්චා ප්‍රධාන සංයෝජන දෙකක් නැති වෙන.
    Hari e unata physically gattama ehema effectsuth adu wenawada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Hari e unata physically gattama ehema effectsuth adu wenawada

    physically කියන්නේ, දැනීම්.
    ඉෆෙක්ට්ස් කියන්නේ දැනීම් නිත්යව දැනගෙන ලේබල් අලවලා සැප/ දුක/ මැදිහත් ලෙස වින්දනය කිරීම්. දැනීම් එනවා. දැනෙන එක නතර වෙන්නැහැ.

    කකුල කොනිත්තුවහම ඇත්තටම "රිදෙනවද"?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    physically කියන්නේ, දැනීම්.
    ඉෆෙක්ට්ස් කියන්නේ දැනීම් නිත්යව දැනගෙන ලේබල් අලවලා සැප/ දුක/ මැදිහත් ලෙස වින්දනය කිරීම්. දැනීම් එනවා. දැනෙන එක නතර වෙන්නැහැ.
    Hari ban man kiyanne sowan unama previous lifetimes karma pala dena eka nethi wenawada.pala denna kenek nethi wenawa kiyana eka dannawa.but body ekata ena effects adu wenawada?nattan pala denna kenek nethi wenawa witarada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Hari ban man kiyanne sowan unama previous lifetimes karma pala dena eka nethi wenawada.pala denna kenek nethi wenawa kiyana eka dannawa.but body ekata ena effects adu wenawada?nattan pala denna kenek nethi wenawa witarada

    *කෙනෙක්* නැති වෙන්නැහැ සෝවාන් වුනාට.
    කලින් භවය, කර්ම.. සියලු වස්තු/ ප්‍රද්ගල ලෙස තිබ්බ සක්කාය දිට්ටිය නැති වෙන්නේ.

    ඔය ප්‍රස්නේ වැරදියි එතකොට. ඕකට සෝවාන් කෙනෙක්ට දෙන්න උත්තරයක් නැති වෙනවා. මොකද ඔය සක්කාය දිට්ටිය නිසා අහන ප්‍රස්නයක්. ඔය ප්‍රස්නෙම වැරදියි.

    නිකන් DMT ගහපු එකෙක් ඌට පේන entity එකක් ගැන විස්තර කරලා, ඌ ප්‍රජනනය කරන්නේ පැටවු දාලද නැත්තම් බිත්තර වලින්ද අහනවා වගේ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    සක්කාය දිට්ටිය පේනවා නේද?
    මිනිස්සුන්ට නිවන් දකින්න බැරි ඔය නිසා තමයි.
    precisely, දැන් ඉතින් බලන්නකෝ උදැල්ල සංකාර වශයෙන් දකින්න බැරිනම් කොහොමද දැක්කා නම් දැක්කා පමණක් වෙන තැනට හිත ගේන්නෙ කියල... උදලු, ගෙවල්, ථේරවාදය, බුදුන්, සංකාර... නිත්‍ය දේවල් වෙල ඉවරයි...

    අපේ රෝෂ් අයියට සියල්ලෙන් පිට තියෙන උදැල්ලක් අහුවෙල...නිවනට දාගත්ත් ලොකු උදැල්ලක් තමයි ඒක 😜
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අපේ රෝෂ් අයියට සියල්ලෙන් පිට තියෙන උදැල්ලක් අහුවෙල...නිවනට දාගත්ත් ලොකු උදැල්ලක් තමයි ඒක 😜

    අර පරමාර්ථ කතාව කියපු කාලේ ඉදලමයි මන් රෝස් අන්කල්ට ඕක කියන්නේ. කොහෙද ඉතින්
     
    • Like
    Reactions: nuwan9999