පරණ මතකයන්,
එවරෙඩි - "මහත්තයලට කල්පාන්තරයක් බලන් ඉන්න වෙයි"
පැරකුම්බා - අපේ ගෙදරත් තිබුණ. පස්සෙ අම්ම මූනමල් පොතු වේලල ගෙදරම දත් බේත් කුඩු හැදුව.
ලී ගිණිකූරු මතකයි.
ඔය බස් එකනං මතක නෑ,
සිල්වර් + රතු බස් මතකයි, පස්සෙ කහපාටවුණා
සවුබරෝ කන්න ආසාවක් ආව
යෝගට් - ඉස්සර ප්ලාස්ටික් පියන ආපු යෝගට් මතකයි.
ඉස්සර අපේ පැත්තෙ රේඩියෝව කරේ තියං යන සීය කෙනෙක් හිටිය.
සංගීත සළාද අහල නෑ තාත්ත කැමති නෑ. අපේ ගෙදර තිබුණෙ මිල්ටන් පෙරේරගෙ කැසටුයි, රෙකෝඩි කරපු කැසට් වගේකුයි විතරයි.
Sr මතක නෑ. ක්ලෝගාඩ්, සිග්නල් (රතුපාට ඉරිදෙක එන එක) විතරයි.
අලි දකින්නෙ ටීවී වලිනුයි, විශේෂ අවස්ථා වලදියි විතරයි.
තව පහලට එනකොට, එකෙක් ත්‍රෙඩ් එකේ කැත කරල.