Scooter prices 2021 February

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    budammooo :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඒකනෙ බන්. මමත් නිකමට ikman එකේ බැලුවා. 2020 dio 4.25 ටත් තියෙනව.. 2019 අන්තිම 2.80 ට ගන්න ගිහින් නොගෙන හිටිය මෝඩකම 😣😣
     
    • Wow
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ඒකනෙ බන්. මමත් නිකමට ikman එකේ බැලුවා. 2020 dio 4.25 ටත් තියෙනව.. 2019 අන්තිම 2.80 ට ගන්න ගිහින් නොගෙන හිටිය මෝඩකම 😣😣
    yakuu echchara gannda??
    mama coroana walata isella gatthe masekata withra kalinn 2.75 kda koheda une ?
    brand new ... patta gankk wadi wela ne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,030
    113
    33
    Kalutara
    ehema wela wahane condemn wenna wadunoth 2.80 mada denne.

    condemn nowi podi damages walata ehema part eke value eka deine
    නෑ නෑ උඹ ගන්නේ දැන් 4.20 ට නම් ඒ ගානට තමා තොට ඉන්ෂුවරන්ස් එක දාන්නේ., උඹ ගත්තේ 2.80ට නම් වාරිකේ සෙට් වෙන්නේ ඒ ගානටමයි.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    yakuu echchara gannda??
    mama coroana walata isella gatthe masekata withra kalinn 2.75 kda koheda une ?
    brand new ... patta gankk wadi wela ne
    අපරාදෙ මම අතට ආපු චාන්ස් එක නැති කරගත්තා
     
    • Sad
    Reactions: Aki992