මම ආවා කිරියේ මිත්‍ර වරුනේ!

මම කිරියට අලුත්, :oo: ලොකු දවසක් නෑ ඇවිල්ලා, පරණ acc එකත් තියෙනවා, මේක specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.;) ගොඩක් වෙලාවට මේවා ඩිලීට් වෙනවා කියලා හිතන්න බෑනේ. :yes:

ඉතින් මට තව අවුරුදු 20ක් ගිහින් හරි බලන්න පුලුවන්. දැන් මන් හිතන style එකයි තව අවුරුදු 20කින් මන් හිතන style එකයි compare කරලා බලන්නත් පුලුවන්. :)

ඒවගේම මගේ thread වලින් කාටහරි 0.1 හරි උදව්වක් වෙනවනම් ඒකත් ලොකු දෙයක් මටනම්. :yes: ගොඩක් වෙලාවට මගේ ideas තමා දාන්න බලන් ඉන්නේ, තව එකී මෙකී හැම දෙයක් ගැනම පුලු පුලුවන් විදිහට update කරන්න තමා හිතන් ඉන්නේ!

එහෙනම් මං ගියා ! සුබ රාත්‍රියක් වේවා සින්හලු : )
අලුත් ත්‍රෙඩ් එකකින් සෙට් වෙමු ;)

ආ ! කියන්න බැරි උනා මට කිරිය ගැන මුලින්ම idea එක දුන්නේ අලුත් දේවල් ගැන නිතර නිතර මාව update කරන මගේ මිත්‍රයා. :cool: @hesian99 ඉතින් බොහොම ස්තූති වේවා මිත්‍රයා.;)