මම කිරියට අලුත්,
ලොකු දවසක් නෑ ඇවිල්ලා, පරණ acc එකත් තියෙනවා, මේක specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.
ගොඩක් වෙලාවට මේවා ඩිලීට් වෙනවා කියලා හිතන්න බෑනේ. 
ඉතින් මට තව අවුරුදු 20ක් ගිහින් හරි බලන්න පුලුවන්. දැන් මන් හිතන style එකයි තව අවුරුදු 20කින් මන් හිතන style එකයි compare කරලා බලන්නත් පුලුවන්.
ඒවගේම මගේ thread වලින් කාටහරි 0.1 හරි උදව්වක් වෙනවනම් ඒකත් ලොකු දෙයක් මටනම්.
ගොඩක් වෙලාවට මගේ ideas තමා දාන්න බලන් ඉන්නේ, තව එකී මෙකී හැම දෙයක් ගැනම පුලු පුලුවන් විදිහට update කරන්න තමා හිතන් ඉන්නේ!
එහෙනම් මං ගියා ! සුබ රාත්රියක් වේවා සින්හලු : )
අලුත් ත්රෙඩ් එකකින් සෙට් වෙමු
ආ ! කියන්න බැරි උනා මට කිරිය ගැන මුලින්ම idea එක දුන්නේ අලුත් දේවල් ගැන නිතර නිතර මාව update කරන මගේ මිත්රයා.
@hesian99 ඉතින් බොහොම ස්තූති වේවා මිත්රයා.
ලොකු දවසක් නෑ ඇවිල්ලා, පරණ acc එකත් තියෙනවා, මේක specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.
ගොඩක් වෙලාවට මේවා ඩිලීට් වෙනවා කියලා හිතන්න බෑනේ. 
ඉතින් මට තව අවුරුදු 20ක් ගිහින් හරි බලන්න පුලුවන්. දැන් මන් හිතන style එකයි තව අවුරුදු 20කින් මන් හිතන style එකයි compare කරලා බලන්නත් පුලුවන්.

ඒවගේම මගේ thread වලින් කාටහරි 0.1 හරි උදව්වක් වෙනවනම් ඒකත් ලොකු දෙයක් මටනම්.
ගොඩක් වෙලාවට මගේ ideas තමා දාන්න බලන් ඉන්නේ, තව එකී මෙකී හැම දෙයක් ගැනම පුලු පුලුවන් විදිහට update කරන්න තමා හිතන් ඉන්නේ!එහෙනම් මං ගියා ! සුබ රාත්රියක් වේවා සින්හලු : )
අලුත් ත්රෙඩ් එකකින් සෙට් වෙමු

ආ ! කියන්න බැරි උනා මට කිරිය ගැන මුලින්ම idea එක දුන්නේ අලුත් දේවල් ගැන නිතර නිතර මාව update කරන මගේ මිත්රයා.
@hesian99 ඉතින් බොහොම ස්තූති වේවා මිත්රයා.

mkkda ee seen eka