අහම්බෙන් බන් ඇහුණේ.. පට්ට සිංදුව බන්..
ෆිල්ම් බලන පිස්සෝ ටික, තව මොනවද බන් මේ වගේ ලස්සන ගීත තියෙන්නේ? පහළින් දාගෙන යමුකෝ..
අඩෝ ඕකට සිංහල කොපියක් ගහල තියෙනවා නේද. අහල තියෙනවනේ කලින් ඔය බීට් එක.![]()
ow ow mokadda ekak thiyenawa...
අහම්බෙන් බන් ඇහුණේ.. පට්ට සිංදුව බන්..අද දවසට 20 පාරට වඩා ඇහුවා.. බීට් එක මාර ගති.. ඒ ගීතයේ රූප රචනය නම් කියලා වැඩක් නෑ..
නලුවගේ ඒ නර්ථනයත් ඊට නොදැවෙනි නෑ..
ෆිල්ම් බලන පිස්සෝ ටික, තව මොනවද බන් මේ වගේ ලස්සන ගීත තියෙන්නේ? පහළින් දාගෙන යමුකෝ..
Meka Parody ekak okata gahapu.අඩෝ ඕකට සිංහල කොපියක් ගහල තියෙනවා නේද. අහල තියෙනවනේ කලින් ඔය බීට් එක.![]()

අනිවා අනිවා.. මම දැක්කා Behind the Scene වල Producer කාරයා මේකිව බඩුව වගේ අල්ලනවා බදා ගන්නවා..කැරි කෑල්ල නේ බන් ඒක.. ඕවට ගහනව ඇති නේ එකට රඟපාන උන් ඒම?
අල්ලු අර්ජුන් නම් ඕකට ගහන්න ඇති
කෙල්ලගෙ නම Pooja Hegde's.
අනිවා අනිවා.. මම දැක්කා Behind the Scene වල Producer කාරයා මේකිව බඩුව වගේ අල්ලනවා බදා ගන්නවා..
වමනෙට එනවා මේක අහද්දී, ඒ තරමට ලංකාවේ මේ සින්දුව ගූ කරලා තියෙන්නේ.