Butta bomma - such a nice song | වෙන මොනවද ලස්සන සිංදු?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    අහම්බෙන් බන් ඇහුණේ.. පට්ට සිංදුව බන්.. ♥️ අද දවසට 20 පාරට වඩා ඇහුවා.. බීට් එක මාර ගති.. ඒ ගීතයේ රූප රචනය නම් කියලා වැඩක් නෑ..:love2:නලුවගේ ඒ නර්ථනයත් ඊට නොදැවෙනි නෑ..❤️

    ෆිල්ම් බලන පිස්සෝ ටික, තව මොනවද බන් මේ වගේ ලස්සන ගීත තියෙන්නේ? පහළින් දාගෙන යමුකෝ..

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ ඕකට සිංහල කොපියක් ගහල තියෙනවා නේද. අහල තියෙනවනේ කලින් ඔය බීට් එක. 🤔
     
    • Like
    Reactions: JohnSnow

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    sosa pata dress ekatayi , sudu nangi ta hita giya da ? :D

    අහම්බෙන් බන් ඇහුණේ.. පට්ට සිංදුව බන්.. ♥️ අද දවසට 20 පාරට වඩා ඇහුවා.. බීට් එක මාර ගති.. ඒ ගීතයේ රූප රචනය නම් කියලා වැඩක් නෑ..:love2:නලුවගේ ඒ නර්ථනයත් ඊට නොදැවෙනි නෑ..❤️

    ෆිල්ම් බලන පිස්සෝ ටික, තව මොනවද බන් මේ වගේ ලස්සන ගීත තියෙන්නේ? පහළින් දාගෙන යමුකෝ..

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කැරි කෑල්ල නේ බන් ඒක.. ඕවට ගහනව ඇති නේ එකට රඟපාන උන් ඒම?

    අල්ලු අර්ජුන් නම් ඕකට ගහන්න ඇති :lol:

    කෙල්ලගෙ නම Pooja Hegde's.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කැරි කෑල්ල නේ බන් ඒක.. ඕවට ගහනව ඇති නේ එකට රඟපාන උන් ඒම?

    අල්ලු අර්ජුන් නම් ඕකට ගහන්න ඇති :lol:

    කෙල්ලගෙ නම Pooja Hegde's.
    අනිවා අනිවා.. මම දැක්කා Behind the Scene වල Producer කාරයා මේකිව බඩුව වගේ අල්ලනවා බදා ගන්නවා..
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අනිවා අනිවා.. මම දැක්කා Behind the Scene වල Producer කාරයා මේකිව බඩුව වගේ අල්ලනවා බදා ගන්නවා..

    නලුවෙක් වෙන්ඩත් හිතෙනවා මේව අහපුවම..
    නලුවො, ඩිරෙක්ටර්ස් ලා හෙන පිං කරපු උන්ද කොහෙද.