මට දැනගන්න ඕනෙ ඔයාල මොන සිංහල Keyboard එකද පාවිච්චි කරන්නෙ කියල
Lasanthajn Well-known member Nov 26, 2007 1,930 2,048 113 Feb 18, 2021 #1 මට දැනගන්න ඕනෙ ඔයාල මොන සිංහල Keyboard එකද පාවිච්චි කරන්නෙ කියල Reactions: SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Feb 18, 2021 #2 දැනට phonetic ඒ උනාට විජේසේකර ඉගෙන ගන්න ආසයි. Reactions: emoji diaries and kinkon
niroshansl Well-known member Feb 17, 2009 3,979 1 1,184 113 Feb 18, 2021 #3 Wijesekara Keyboard Reactions: SLKolla2020, emoji diaries and Lasanthajn
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 18, 2021 #4 BUMPER Reactions: SLKolla2020
emoji diaries Well-known member May 26, 2020 12,789 39,683 113 Homagama Feb 18, 2021 #5 Lasanthajn said: මට දැනගන්න ඕනෙ ඔයාල මොන සිංහල Keyboard එකද පාවිච්චි කරන්නෙ කියල Click to expand... අනිවාර්යයෙන්ම විජේසේකර ඉගෙන ගන්න එක පට්ටම වටිනවා. ඕනාම තැනක සෙල්ලම් දාතැහැකි. Reactions: SLKolla2020
Lasanthajn said: මට දැනගන්න ඕනෙ ඔයාල මොන සිංහල Keyboard එකද පාවිච්චි කරන්නෙ කියල Click to expand... අනිවාර්යයෙන්ම විජේසේකර ඉගෙන ගන්න එක පට්ටම වටිනවා. ඕනාම තැනක සෙල්ලම් දාතැහැකි.
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Feb 18, 2021 #6 විජේසේකර තමා Reactions: SLKolla2020 and emoji diaries
emoji diaries Well-known member May 26, 2020 12,789 39,683 113 Homagama Feb 18, 2021 #7 SLKolla2020 said: දැනට phonetic ඒ උනාට විජේසේකර ඉගෙන ගන්න ආසයි. Click to expand... අමාරුවක් නැ බං. Reactions: SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Feb 19, 2021 #8 emoji diaries said: අමාරුවක් නැ බං. Click to expand... ඔව් බන් පොඩි try පාරක් දාන්න ඕනේ Reactions: kinkon