දම්රෝ pressure washer

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මම damro pressure washer 1k use කරන්නෙ. දැන් ඒක එක දිගට වැඩ කරන්නෙ නැහැ. Presure එක ගැස්සී ගැස්සි එන්නෙ. අග නොසෙල් එකේ කුණු හිරිවෙලත් නෑ. කොහොමද මේක ගොඩ දාගන්නෙ
    Help
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං මම damro pressure washer 1k use කරන්නෙ. දැන් ඒක එක දිගට වැඩ කරන්නෙ නැහැ. Presure එක ගැස්සී ගැස්සි එන්නෙ. අග නොසෙල් එකේ කුණු හිරිවෙලත් නෑ. කොහොමද මේක ගොඩ දාගන්නෙ
    Help
    දම්රෝ එකට කතාකරලා බැලුවෙ නැද්ද ?.. උඹ ෆිල්ටරේ ගලවලා බැලුවද පිටිපස්සෙ වෝටර් ඉන්ලට් එක තියන තැන තියන ?
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    දම්රෝ එකට කතාකරලා බැලුවෙ නැද්ද ?.. උඹ ෆිල්ටරේ ගලවලා බැලුවද පිටිපස්සෙ වෝටර් ඉන්ලට් එක තියන තැන තියන ?
    Gun1e අග කොටස ගැලෙව්වම හොඳට වැඩ කරනව මචං
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    Same thing happened to me. Then I called Damro and they asked me to bring it to them. They fixed it within two days and returned it. They didn't charged me a penny even the warranty period was over. Best customer service ever!
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Same thing happened to me. Then I called Damro and they asked me to bring it to them. They fixed it within two days and returned it. They didn't charged me a penny even the warranty period was over. Best customer service ever!
    Where?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔකේ මොකක්ද කුරක් දාල සුද්ද කරන්න ඕනෙලු. අපෙත් එකක් තියනවා වැඩ කරන්නේ නැතුව පැත්තකට දාල
     
    • Like
    Reactions: MADURU

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අවුරුදු 2ක්
    මචං, ඕක අවුරුදු දෙකක් වැඩ කරානම් පට්ටනෙ. මාත් එකක් ගත්ත, අරන් තාම මාසයයි. ☺️
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    උබ ගත්තේ 12k එකද 13k එකද මචන් කොහොමද බාන්ඩේ. මාත් ගන්න බැලුවේ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Do you use the usual car washing liquids (Eg: Teepol Car Wash Shampoo) for generating the snow foam?
    yep a normal one .

    උබ ගත්තේ 12k එකද 13k එකද මචන් කොහොමද බාන්ඩේ. මාත් ගන්න බැලුවේ
    Buy 13 one. It has better pressure than 12k one.
    ------ Post added on Apr 16, 2021 at 8:40 PM
     
    • Like
    Reactions: vgp

    Similar threads