උඹ බඳින්නද යන්නෙකුකුලනි මීගමුව වටේ පිටේ හොඳ වෙඩින් ෆොටෝ ලොකේශන් ටිකක් කියපල්ලකෝ.. වැඩිය ලොකු වැඩ කෑලි නැති චාම් තැන් නම් වඩා හොඳයි.
ඔව් බං දැන් 32 ක් මේ අවුරුද්දේ අග වෙද්දි.උඹ බඳින්නද යන්නෙ![]()
ඌ නෑනේ බං පේන්න@AnuradhaRa kiyapiya
ඔය තුනේම හොඳ ලොකේශන් නෑ බං. තුනම overrated shitAvenra, grandeeza, heritance nattan ithin thiyenne Pol wathu thama.
මෙන්න මේ වගේ තැන් හෙව්වේ බං. අඩෝ මේක නම් සුපිරි හැබැයි ගූගල් රිවිව් අන්තිමයි බංMinoshan Wanasinghe Bridal Array Home
කුකුලෝ තෝත් හොයලා තියාගනින්.අහ් .. මගෙ යලුව්ක් කරා සුරිය රිසොර්ට් එකේ ප්රි ශුට්
ලොකෙශන් එක නම් අවුලක් නැහ් ...
සූරිය රිසෝර්ට් හනිමුන් නයිට් එක දාගත්තනම් ෆොටෝ ලොකේශන් ෆ්රී නේද.Avenra gangaara ganin photo location ekata FB room ekak free hambenawa...suriya resort 25k gannawa shoot ekata grandeeza 100k
Hotel eken ahala balapan machan not sure...Grandeeza eke photo ganna enna epa kiyalane oya kiyanne 100k wage ganak dalaමෙන්න මේ වගේ තැන් හෙව්වේ බං. අඩෝ මේක නම් සුපිරි හැබැයි ගූගල් රිවිව් අන්තිමයි බං
කුකුලෝ තෝත් හොයලා තියාගනින්.
------ Post added on Feb 19, 2021 at 6:04 PM
සූරිය රිසෝර්ට් හනිමුන් නයිට් එක දාගත්තනම් ෆොටෝ ලොකේශන් ෆ්රී නේද.
ග්රැන්ඩිසා එකේ මොකෝ බං එච්චර ගනන්. මෙලෝ රහක් නෑ නේ වට පිටාව. තූ නොදකින්.
------ Post added on Feb 19, 2021 at 6:05 PM
එහෙම හරියන්නෙ නෑ බං. මං කොහොමත් බොහොම චාමෙට ගන්න ඉන්නෙ.Preshoot නෑ, දෙවනි මනමාලයෝ, මනමාලියො මල් කුමාරයෝ නෑ, කිරිකල හෝ champagne fountain නෑ, බෙර කාරයෝ නැට්ටුවෝ නෑ. කොටින්ම one day function. හොඳ කොලිටි කැමරමන් කෙනෙක්ව සෙට් කරන් ඉන්නේ. ඌ කිව්වා ඇන්ටික්, බුටික් ටයිප් ප්ලේසස් ටිකක් හොයාගන්න යුනික් ෆොටෝ ශූට් එකක් කරමු කියලා. අන්තිමට ඉතිරි වෙන්නේ ෆොටෝ ටික විතරනේ බං.ගෙදර ගහල හොඳ බැක් ග්රවුන්ඩ් එකක් edit කරලා දාගන්න.![]()
ගානක් ඉතුරු කරගන්න පුළුවන්
මේ දවස් වල ගනින් එහෙ මෙහෙ ඉන්න හැම බල්ලටම කියන්න ඕනත් නෑ...කවුද පොටෝ කරන්නේ..එහෙම හරියන්නෙ නෑ බං. මං කොහොමත් බොහොම චාමෙට ගන්න ඉන්නෙ.Preshoot නෑ, දෙවනි මනමාලයෝ, මනමාලියො මල් කුමාරයෝ නෑ, කිරිකල හෝ champagne fountain නෑ, බෙර කාරයෝ නැට්ටුවෝ නෑ. කොටින්ම one day function. හොඳ කොලිටි කැමරමන් කෙනෙක්ව සෙට් කරන් ඉන්නේ. ඌ කිව්වා ඇන්ටික්, බුටික් ටයිප් ප්ලේසස් ටිකක් හොයාගන්න යුනික් ෆොටෝ ශූට් එකක් කරමු කියලා. අන්තිමට ඉතිරි වෙන්නේ ෆොටෝ ටික විතරනේ බං.
එල මචෝ.Hotel eken ahala balapan machan not sure...Grandeeza eke photo ganna enna epa kiyalane oya kiyanne 100k wage ganak dala
වයික්කාල මං දන්නවා බං. ඉස්කෝලේ ගියේ වෙන්නප්පුවේනේ. බලමු.තෑන්ක්ස්..Suriya Resort Kammala honda nadda ?
halaawatha paththata yanna oone tikak
මගේ යාලුවෙක්ගේ කන්ටැක්ට් එකක් මාර්ගෙන් සෙට් කරපු කෙනෙක්. Kandy වල.අමේ දවස් වල ගනින් එහෙ මෙහෙ ඉන්න හැම බල්ලටම කියන්න ඕනත් නෑ...කවුද පොටෝ කරන්නේ..
Dawal awith thread ekk damma,ඌ නෑනේ බං පේන්න
ඔය තුනේම හොඳ ලොකේශන් නෑ බං. තුනම overrated shit
------ Post added on Feb 19, 2021 at 6:01 PM
Thanks bro..jetwin lagoon. Avenra, grandeeza, vala nam vedak ne. jet win ayurwedhath tikak hodai.
දැක්කෙ නෑ බංDawal awith thread ekk damma,
Meke un benna hinda giya
Pm ekk dala blpn