Negombo අවට හොඳ Photo Location Help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කුකුලනි මීගමුව වටේ පිටේ හොඳ වෙඩින් ෆොටෝ ලොකේශන් ටිකක් කියපල්ලකෝ.. වැඩිය ලොකු වැඩ කෑලි නැති චාම් තැන් නම් වඩා හොඳයි.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    කුකුලනි මීගමුව වටේ පිටේ හොඳ වෙඩින් ෆොටෝ ලොකේශන් ටිකක් කියපල්ලකෝ.. වැඩිය ලොකු වැඩ කෑලි නැති චාම් තැන් නම් වඩා හොඳයි.
    උඹ බඳින්නද යන්නෙ😎
     
    • Like
    Reactions: Roxxy2K

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් .. මගෙ යලුව්ක් කරා සුරිය රිසොර්ට් එකේ ප්‍රි ශුට්
    ලොකෙශන් එක නම් අවුලක් නැහ් ...
     
    • Like
    Reactions: Roxxy2K

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෙදර ගහල හොඳ බැක් ග්‍රවුන්ඩ් එකක් edit කරලා දාගන්න. 😂
    ගානක් ඉතුරු කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Minoshan Wanasinghe Bridal Array Home
    මෙන්න මේ වගේ තැන් හෙව්වේ බං. අඩෝ මේක නම් සුපිරි හැබැයි ගූගල් රිවිව් අන්තිමයි බං 🙁🙁

    අහ් .. මගෙ යලුව්ක් කරා සුරිය රිසොර්ට් එකේ ප්‍රි ශුට්
    ලොකෙශන් එක නම් අවුලක් නැහ් ...
    කුකුලෝ තෝත් හොයලා තියාගනින්.
    ------ Post added on Feb 19, 2021 at 6:04 PM

    Avenra gangaara ganin photo location ekata FB room ekak free hambenawa...suriya resort 25k gannawa shoot ekata grandeeza 100k
    සූරිය රිසෝර්ට් හනිමුන් නයිට් එක දාගත්තනම් ෆොටෝ ලොකේශන් ෆ්‍රී නේද.

    ග්‍රැන්ඩිසා එකේ මොකෝ බං එච්චර ගනන්. මෙලෝ රහක් නෑ නේ වට පිටාව. තූ නොදකින්.
    ------ Post added on Feb 19, 2021 at 6:05 PM
     
    • Like
    Reactions: charith84

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    මෙන්න මේ වගේ තැන් හෙව්වේ බං. අඩෝ මේක නම් සුපිරි හැබැයි ගූගල් රිවිව් අන්තිමයි බං 🙁🙁

    කුකුලෝ තෝත් හොයලා තියාගනින්.
    ------ Post added on Feb 19, 2021 at 6:04 PM

    සූරිය රිසෝර්ට් හනිමුන් නයිට් එක දාගත්තනම් ෆොටෝ ලොකේශන් ෆ්‍රී නේද.

    ග්‍රැන්ඩිසා එකේ මොකෝ බං එච්චර ගනන්. මෙලෝ රහක් නෑ නේ වට පිටාව. තූ නොදකින්.
    ------ Post added on Feb 19, 2021 at 6:05 PM
    Hotel eken ahala balapan machan not sure...Grandeeza eke photo ganna enna epa kiyalane oya kiyanne 100k wage ganak dala
     
    • Like
    Reactions: Roxxy2K and Tanto

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගෙදර ගහල හොඳ බැක් ග්‍රවුන්ඩ් එකක් edit කරලා දාගන්න. 😂
    ගානක් ඉතුරු කරගන්න පුළුවන්
    එහෙම හරියන්නෙ නෑ බං. මං කොහොමත් බොහොම චාමෙට ගන්න ඉන්නෙ.Preshoot නෑ, දෙවනි මනමාලයෝ, මනමාලියො මල් කුමාරයෝ නෑ, කිරිකල හෝ champagne fountain නෑ, බෙර කාරයෝ නැට්ටුවෝ නෑ. කොටින්ම one day function. හොඳ කොලිටි කැමරමන් කෙනෙක්ව සෙට් කරන් ඉන්නේ. ඌ කිව්වා ඇන්ටික්, බුටික් ටයිප් ප්ලේසස් ටිකක් හොයාගන්න යුනික් ෆොටෝ ශූට් එකක් කරමු කියලා. අන්තිමට ඉතිරි වෙන්නේ ෆොටෝ ටික විතරනේ බං.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    එහෙම හරියන්නෙ නෑ බං. මං කොහොමත් බොහොම චාමෙට ගන්න ඉන්නෙ.Preshoot නෑ, දෙවනි මනමාලයෝ, මනමාලියො මල් කුමාරයෝ නෑ, කිරිකල හෝ champagne fountain නෑ, බෙර කාරයෝ නැට්ටුවෝ නෑ. කොටින්ම one day function. හොඳ කොලිටි කැමරමන් කෙනෙක්ව සෙට් කරන් ඉන්නේ. ඌ කිව්වා ඇන්ටික්, බුටික් ටයිප් ප්ලේසස් ටිකක් හොයාගන්න යුනික් ෆොටෝ ශූට් එකක් කරමු කියලා. අන්තිමට ඉතිරි වෙන්නේ ෆොටෝ ටික විතරනේ බං.
    මේ දවස් වල ගනින් එහෙ මෙහෙ ඉන්න හැම බල්ලටම කියන්න ඕනත් නෑ...කවුද පොටෝ කරන්නේ..
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Hotel eken ahala balapan machan not sure...Grandeeza eke photo ganna enna epa kiyalane oya kiyanne 100k wage ganak dala
    එල මචෝ.

    100k ගෙවලා ඔය හුත්තේ ෆොටෝ ගහන්න යන උන්ට ගහන්න ඕනේ.

    Suriya Resort Kammala honda nadda ?
    halaawatha paththata yanna oone tikak​

    වයික්කාල මං දන්නවා බං. ඉස්කෝලේ ගියේ වෙන්නප්පුවේනේ. බලමු.තෑන්ක්ස්..
    ------ Post added on Feb 19, 2021 at 6:15 PM

    අමේ දවස් වල ගනින් එහෙ මෙහෙ ඉන්න හැම බල්ලටම කියන්න ඕනත් නෑ...කවුද පොටෝ කරන්නේ..
    මගේ යාලුවෙක්ගේ කන්ටැක්ට් එකක් මාර්ගෙන් සෙට් කරපු කෙනෙක්. Kandy වල.
    ------ Post added on Feb 19, 2021 at 6:16 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ නෑනේ බං පේන්න

    ඔය තුනේම හොඳ ලොකේශන් නෑ බං. තුනම overrated shit
    ------ Post added on Feb 19, 2021 at 6:01 PM
    Dawal awith thread ekk damma,
    Meke un benna hinda giya
    Pm ekk dala blpn
     
    • Like
    Reactions: Roxxy2K