wate inna set ekath anduwe (wiruwage) redi galonawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    newshub 20.02.2021

    ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියාවට බදු දී ඇති තෙල් ටැංකි පවරා ගන්නා බවට තමන් කිසිසේත් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.



    lankacnews 17.02.2021

    කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර 35 කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් 112 ක් සදහා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක වියදමින් මහල් නිවාස ලබාදීමේ වැඩසටහනක් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .17 දින කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. බලශක්ති අමාත්‍යතුමන් එහිදී සිදු කළ කතාව.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    ඔය වගේද අද බන්දුලයා කියනවා මන් අහගෙන හාල්මිල 100යට පහලින් තියාගන්නවා කිසිසේත්ම සීයට උඩ යන්න දේන්නේ නෑ කියලා. එතකොට උගේ පාලන මිලට මොකද උනේ කියලා අහන්න එකෙක් නෑ 🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ow math baluwa, bandula kiyanne modayek, naki wayase kiyanne karanne monada kiyala oka danneth ne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ගම්මන්පිලයා කියන්නේ නියම සක්කිලියෙක්
    පොන්නයා උදය එකයි රෑ තව එකයි
    ඔකාගේ මුණ දැක්කම කුඩු වෙන්න ගල් පාරක් දෙන්න හිතෙන්නේ මට විතරද
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ගම්මන්පිලයා කියන්නේ නියම සක්කිලියෙක්
    පොන්නයා උදය එකයි රෑ තව එකයි
    ඔකාගේ මුණ දැක්කම කුඩු වෙන්න ගල් පාරක් දෙන්න හිතෙන්නේ මට විතරද


    uge anith partner sakkili Wimal , dennama ekai, kata ariyoth maha gu walak witharai. giriya puppan biruwata anthimata kisi gudeyak ne
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    FB_IMG_1573735815389.jpg
    අපි මොකුත් දන්නෑ අපි මැරිලා ඉපදුනේ අපි බබාලා. 😂 😂
     
    • Haha
    Reactions: hodakolla