newshub 20.02.2021
ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියාවට බදු දී ඇති තෙල් ටැංකි පවරා ගන්නා බවට තමන් කිසිසේත් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
lankacnews 17.02.2021
කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර 35 කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් 112 ක් සදහා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක වියදමින් මහල් නිවාස ලබාදීමේ වැඩසටහනක් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .17 දින කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. බලශක්ති අමාත්‍යතුමන් එහිදී සිදු කළ කතාව.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුයි