First Australian receives Pfizer COVID-19 vaccine

EVC

Well-known member
  • Sep 15, 2008
    28,772
    21,033
    113
    Thailand, Taiwan, Hong Kong, and Vietnam had balanced actions and they are successful too. And Aussies should have used the military or if it is impossible government-trained workers for quarantine. Sadly they have hardcoded liberal policies. Any policy should be changed according to the situation. Japan UK CANADA, USA, and some European countries still allow students to enter. Only Aus is not allowing among other countries which have education as a main source of income.

    Visa thiyagenath yanna beruwa hitiye ekai me malen :lol: . visa cancel una anthimata enroll wenna beriwela schol ekata. Enrol wenna thibbe december 30 2020. Thama refund eka aweth na healthcover eke.
    ube uni eka moakada da ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Visa thiyagenath yanna beruwa hitiye ekai me malen :lol: . visa cancel una anthimata enroll wenna beriwela schol ekata. Enrol wenna thibbe december 30 2020. Thama refund eka aweth na healthcover eke.
    ඕස්ට්‍රෙලියාව පුරවෑසියන්ට වහලා නෑ. ටිකට් එකක් අරන් එන්න පුලුවන්. හෑබෑයි හෝටල් නිරෝධායනය අනිවාර්යයි. ඒකට AUD 3000 ගන්නවා. බිල එන්නේ නිරෝධායනය වෙලා සතියකට විතර පස්සේ. ගෙවන්න අමාරු නම් වාරික වශයෙන් ගෙවන්න පුලුවන්. සල්ලි ඈත්තේම නෑත්නම් වෙනම විසදුම් වලටත් යන්න පුලුවන්ලු. රට ඈතුලේ මේ වෙනකොට අලුත් ලෙඩ්ඩු නෑ. සති දෙකකට විතර කලින් මෙල්බෝන් වල අවුලක් ගිහින් ලෙඩ්ඩු සෙට් එකක් හම්බවුනා. දෑනට රට ඈතුලේ මිනිස්සුන්ට නිදහසේ යන්න එන්න පුලුවන්. මාස්ක් අනිවාර්යය නෑ. ඒ කියන්නේ රට ඈතුලේ පාලනය කරලා තියෙන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    aparade ban
    enna thibbe
    Api enna hitiye last year june indan. Mulma date eka thibbe june 30. passe ekata yanna beri una rata wahala. Eka extend karagatta nov 30. ekatat yanna beri una. eka dec 30 ta extend kala. ekata yanna beri una. a athare a supervisor msc kala ehe kenek hoyagena. ape eka cancel.

    Me chance eka nisa wife mehe kara kara hitiya Phd eka newettuwa.
    USA UK netherland chances awa ewa okkoma reject kala.
    Matat amazon canada interview awa ekat mis karagatta.
    Den mukuth na.

    Rataka keepadenek hari student la nisa yepenawanam studentla genath aus gov eka hithanna one.
     
    Lankawa tamange minissunta enna dena widiha penawa ne.. itin wena ratawal students la ta kohoma salakai da
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    Lankawa tamange minissunta enna dena widiha penawa ne.. itin wena ratawal students la ta kohoma salakai da
    ow ithin a peththenuth hari. Citizen first kiyana ekata kiwwa eyala hithanne. eke ithin waradak na. Mamanam personaly inne malen :angry:. Wifege educational career ekama iwarai. den wayasath na. wena awlak na.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    "Quarintine plan ekak hadaganna be den awurudu ekamarak gihin"

    New Zealand and Australia තමයි ලෝකෙ හොඳටම කොරෝනා controll කරේ.

    ඕස්ට්‍රේලියාවට vaccine එක ගහන්ඩ හදිස්සියක් නෑ මොකද කොරෝනා රටේ පැතිරෙන්නේ නැහැ.
    ඔයාලා ඔස්ට්‍රෙලියාව නවසීලන්තෙ ගැන කතාකරනවා. අපි ගැන කතා කරන්නෙ නෑ. අපි තමා හොඳටම කරේ. හික් හික් හික්ස් කැහ් කැහ් ඕක් බුවෑක්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,284
    7,142
    113
    @RealityOfX මට හිතුන හරි, ස්ටුඩන්ට්ලට අරක නෑ,මේක නෑ කියන කොට, අන්දයො අලිය ගැන කිව්ව වගේ සීන් එකක් තමයි කියල,
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    @RealityOfX මට හිතුන හරි, ස්ටුඩන්ට්ලට අරක නෑ,මේක නෑ කියන කොට, අන්දයො අලිය ගැන කිව්ව වගේ සීන් එකක් තමයි කියල,
    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ද. කොහොමත් සිංහලු අකමැතියි තමන් කොහේහරි රටකට ගියාම තව එකෙක් ඒ රටට එනවට. දැන් එහෙ ඉන්න උන් හැපී ඇති වෙන උන් ආයෙ නොගන්නවට. ඒත් විපක්ෂය පවා මේ ගැන කතා කරන්නෙ අපි කතාකරන විදියටම තමයි. Student ල ගෙන්නන්න පුළුවන් කම තියෙද්දි නොගෙන්නන එක ප්‍රශ්නයක්. විපක්ෂෙ දකින වරද අපේම උන් නොදකින එක ගැන දුකයි. විපක්ෂෙ පැත්තකින් තියමු. University වලින් පවා මේකට විරුද්ධව කතා කරනව Twitter එකේ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,284
    7,142
    113
    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ද. කොහොමත් සිංහලු අකමැතියි තමන් කොහේහරි රටකට ගියාම තව එකෙක් ඒ රටට එනවට. දැන් එහෙ ඉන්න උන් හැපී ඇති වෙන උන් ආයෙ නොගන්නවට. ඒත් විපක්ෂය පවා මේ ගැන කතා කරන්නෙ අපි කතාකරන විදියටම තමයි. Student ල ගෙන්නන්න පුළුවන් කම තියෙද්දි නොගෙන්නන එක ප්‍රශ්නයක්. විපක්ෂෙ දකින වරද අපේම උන් නොදකින එක ගැන දුකයි. විපක්ෂෙ පැත්තකින් තියමු. University වලින් පවා මේකට විරුද්ධව කතා කරනව Twitter එකේ.
    apo na machan, nondanna magul kata karanna nisa kiuwe, @arunat lokka most probably over 30 years here or close if I am right , I am over 10 years. uba ennath kalin pora talk denakota awama kohoma tiyei da...eka nisa nodanna dewal kiyawanna epa.. enna puluwannam waren..echcharai.. as a policy I don’t support sinhalu
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    apo na machan, nondanna magul kata karanna nisa kiuwe, @arunat lokka most probably over 30 years here or close if I am right , I am over 10 years. uba ennath kalin pora talk denakota awama kohoma tiyei da...eka nisa nodanna dewal kiyawanna epa.. enna puluwannam waren..echcharai.. as a policy I don’t support sinhalu
    අපි එන්නෙ යන්න. මොකටද පොර ටෝක්. ඔහෙන් Phd එක ගන්න එන්නෙ මෙහෙ Job එකේ Leave අරන්. අවුරුදු 5ට වඩා ඉන්නෙ නෑ උඹලට වදයක් වෙන්න, ආවත්. 🤣
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,284
    7,142
    113
    අපි එන්නෙ යන්න. මොකටද පොර ටෝක්. ඔහෙන් Phd එක ගන්න එන්නෙ මෙහෙ Job එකේ Leave අරන්. අවුරුදු 5ට වඩා ඉන්නෙ නෑ උඹලට වදයක් වෙන්න, ආවත්. 🤣
    surangana kata tama malli