First Australian receives Pfizer COVID-19 vaccine

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ද. කොහොමත් සිංහලු අකමැතියි තමන් කොහේහරි රටකට ගියාම තව එකෙක් ඒ රටට එනවට. දැන් එහෙ ඉන්න උන් හැපී ඇති වෙන උන් ආයෙ නොගන්නවට. ඒත් විපක්ෂය පවා මේ ගැන කතා කරන්නෙ අපි කතාකරන විදියටම තමයි. Student ල ගෙන්නන්න පුළුවන් කම තියෙද්දි නොගෙන්නන එක ප්‍රශ්නයක්. විපක්ෂෙ දකින වරද අපේම උන් නොදකින එක ගැන දුකයි. විපක්ෂෙ පැත්තකින් තියමු. University වලින් පවා මේකට විරුද්ධව කතා කරනව Twitter එකේ.

    E lankawe aya hati....enna epamai kiyana...habai un enna na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,397
    20,647
    113
    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ද. කොහොමත් සිංහලු අකමැතියි තමන් කොහේහරි රටකට ගියාම තව එකෙක් ඒ රටට එනවට. දැන් එහෙ ඉන්න උන් හැපී ඇති වෙන උන් ආයෙ නොගන්නවට. ඒත් විපක්ෂය පවා මේ ගැන කතා කරන්නෙ අපි කතාකරන විදියටම තමයි. Student ල ගෙන්නන්න පුළුවන් කම තියෙද්දි නොගෙන්නන එක ප්‍රශ්නයක්. විපක්ෂෙ දකින වරද අපේම උන් නොදකින එක ගැන දුකයි. විපක්ෂෙ පැත්තකින් තියමු. University වලින් පවා මේකට විරුද්ධව කතා කරනව Twitter එකේ.

    Muge speech eka nam 100%
    hebai ithin mu represent karanne Melbourne South East suburbs...e kiyanne SOuth Asians la wadi suburbs :D