Tap Your Mobile Phone To Pay

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1613990532644.png

    දැනට භාවිතයේ තියෙන credit card සහ credit card payment machine "NFC" තාක්ෂනයෙන් වැඩ කරනව
    ඒ කියන්නේ Near Field Communication - කාඩ් එක එකට ලං කරගෙන හිටියම payment authenticate වෙනවා..
    කොරෝනා නිසා කීල්ස් සුපර් මාර්කට් වල නම් අපිම තමයි කාඩ් එක payment machine එකට ඇතුල් කරලා හරි ලං කරලා(NFC) හරි payment කරන්නේ

    Samsung phone වල card details save කරලා කාඩ් එක වෙනුවට phone එක TAP (NFC)කරලා payment authenticate කරන්න පුලුවන්...
    ඕගොල්ලො කවුරුහරි samsung phone එකේ තියෙන මේ feature එක භවිතා කරලා කරල තියෙනව ද?
    විස්තර ටිකක් කියන්න මේ සම්බන්ධව....

    *මේ සඳහා NFC තියෙන mobile phone එකක් විය යුතුයි
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මම උත්සහ කරලා නං නැහැ! එත් මම හිතන විදියට එහෙම බෑ.
    මොකද Samsung Pay, GPay පාවිච්චි කරන්නේ එයාලගෙම wallet standard එකක්.
    එතකොට card එකේ විස්තර පෙන්නේ නැති වෙන්න.
    Visa, Master වල communication වෙන්නේ වෙනත් විදියකට වෙන්න ඕනේ.
    මොකද නැත්තන් හැම තැනකට ලේසියෙන් දෙන්න පුළුවන් වෙන්න එපැයි.
    ඇමරිකාවේ නැත්තන් යුරෝපේ වගේ සමහර රටවලට විතරක් ඕක සීමාවෙලා තියෙන්න විදියක් නැහැනේ!
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    europe wala nam wada. gpay app eken card eka add karaganna ona. then nfc,data on karala "paywave" reader eke symbol ekata lan karama auto payment eka gannawa. phone needs to be in an unlocked state ! otherwise not gonna work. only payments below 50 euro work with this method.

    I'm using my visa card this way.
    ------ Post added on Feb 23, 2021 at 2:12 PM
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මම උත්සහ කරලා නං නැහැ! එත් මම හිතන විදියට එහෙම බෑ.
    මොකද Samsung Pay, GPay පාවිච්චි කරන්නේ එයාලගෙම wallet standard එකක්.
    එතකොට card එකේ විස්තර පෙන්නේ නැති වෙන්න.
    Visa, Master වල communication වෙන්නේ වෙනත් විදියකට වෙන්න ඕනේ.
    මොකද නැත්තන් හැම තැනකට ලේසියෙන් දෙන්න පුළුවන් වෙන්න එපැයි.
    ඇමරිකාවේ නැත්තන් යුරෝපේ වගේ සමහර රටවලට විතරක් ඕක සීමාවෙලා තියෙන්න විදියක් නැහැනේ!
    I am using it for about 2 years through Google pay.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක බැහැ මම හිතන්නේ බැංකුව සපෝට් කරන්න ඕනා. ඇපල් පෙ, ගුගල් පෙ, ගාමින් පෙ,ෆිට්බිට් පෙ, සෝනි පෙ මේ එකක්වත් ලංකාවේ බැංකු සපෝට් කරන්නේ නැහැ. ඔකේ වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ පෙ වේව් ෆිචර් එක වගේ නෙමෙයි යුස් වෙන්නේ. ඔතන බැංකුව වෙනම ඇල්ගෝ එකකට ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක සේව් කරලා NFC හරහා යවන එකයි වෙන්නේ. මන් දන්නා හැටියට ඕකට තාම සෙන්ට්‍රල් බෑන්ක් එක අවර දීලත් නැහැ, ඔය කිසිම පෙ ආයතනයක් අවසර ඉල්ලලත් නැහැ මාකට් එක පොඩි නිසයි රුපියලේ අගයක් නැති නිසයි ඕකට ඉන්වෙස්ට් කරන එක පාඩුයි.

    මම ගාමින් පෙ නම් යුස් කරනවා වොච් එකේ. ඇපල් පේ නම් ඇක්ටිව් කරලා එත් යුස් කරන්නේ නැහැ.. (ලංකාවේ නෙමෙයි)

    හැබැයි මගේ මෙහෙ ඇක්ටිව් කරපු ඩිවයිස් එක කීල්ස් එකේදී පොස් මැෂින් එකට ලන්කලාම වැඩ කළා. ඒ කියන්නේ පොස් සිස්ටම් එක සපෝට් කරනවා ලංකාවේ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    I am using it for about 2 years through Google pay.
    ලංකාවේ ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවද?

    ඒක බැහැ මම හිතන්නේ බැංකුව සපෝට් කරන්න ඕනා. ඇපල් පෙ, ගුගල් පෙ, ගාමින් පෙ,ෆිට්බිට් පෙ, සෝනි පෙ මේ එකක්වත් ලංකාවේ බැංකු සපෝට් කරන්නේ නැහැ. ඔකේ වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ පෙ වේව් ෆිචර් එක වගේ නෙමෙයි යුස් වෙන්නේ. ඔතන බැංකුව වෙනම ඇල්ගෝ එකකට ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක සේව් කරලා NFC හරහා යවන එකයි වෙන්නේ. මන් දන්නා හැටියට ඕකට තාම සෙන්ට්‍රල් බෑන්ක් එක අවර දීලත් නැහැ, ඔය කිසිම පෙ ආයතනයක් අවසර ඉල්ලලත් නැහැ මාකට් එක පොඩි නිසයි රුපියලේ අගයක් නැති නිසයි ඕකට ඉන්වෙස්ට් කරන එක පාඩුයි.

    මම ගාමින් පෙ නම් යුස් කරනවා වොච් එකේ. ඇපල් පේ නම් ඇක්ටිව් කරලා එත් යුස් කරන්නේ නැහැ.. (ලංකාවේ නෙමෙයි)

    හැබැයි මගේ මෙහෙ ඇක්ටිව් කරපු ඩිවයිස් එක කීල්ස් එකේදී පොස් මැෂින් එකට ලන්කලාම වැඩ කළා. ඒ කියන්නේ පොස් සිස්ටම් එක සපෝට් කරනවා ලංකාවේ.
    ඒ කියන්නේ pay-wave support කරන එකෙන් ගෙවන්න පුළුවන් කියන එකද?
    මොකක්ද device එක? අනිත් එක සර්විස් එක මොකක්ද? GPay, Samsung Pay or Garmin Pay??
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවද?

    ඒ කියන්නේ pay-wave support කරන එකෙන් ගෙවන්න පුළුවන් කියන එකද?
    මොකක්ද device එක? අනිත් එක සර්විස් එක මොකක්ද? GPay, Samsung Pay or Garmin Pay??
    නැහැ බන්. පේ වෙව් එක වෙනම සිස්ටම් එකක්. මෙහෙ ඔක්කොම කාඩ් පෙ වෙව් සපෝට් කරනවා. නමුත් පෙ වෙව් සපෝට් කරන කාඩ් උනත් ගුගල් පෙ, ගාමින් පෙ ෆිට්බිට් පෙ සපෝට් කරන්නේ නැහැ ඔක්කොම. බැංකුව තමා සපොට් කරන්න ඕනා. මේ ලින්ක් එක බලන්නකෝ. මේකේ ලංකාව නැහැ.
    https://www.garmin.com/en-US/garminpay/banks/

    මෙන්න මේ වගේ මුල්‍ය ආයතන වෙන රටවල සපෝට් කරනවා ඔය ඔක්කොම පෙ. නමුත් ලංකාවේ එකක්වත් නැහැ මෙහෙම එව්වා. සමහරවිට පෙයෝනියර් එක බලහන්. එත් මම හිතන්නේ නැහැ. ඉස්සර වයර්කාඩ් එක තියන කාලේ නම් වයර්කාඩ් ඉශු කරපු කාඩ් සපෝට් කළා. දැන් වයර් කාඩ් එක වහුවනේ.

    https://www.86400.com.au/
     
    • Like
    Reactions: Sahitha