දැනට භාවිතයේ තියෙන credit card සහ credit card payment machine "NFC" තාක්ෂනයෙන් වැඩ කරනව
ඒ කියන්නේ Near Field Communication - කාඩ් එක එකට ලං කරගෙන හිටියම payment authenticate වෙනවා..
කොරෝනා නිසා කීල්ස් සුපර් මාර්කට් වල නම් අපිම තමයි කාඩ් එක payment machine එකට ඇතුල් කරලා හරි ලං කරලා(NFC) හරි payment කරන්නේ
Samsung phone වල card details save කරලා කාඩ් එක වෙනුවට phone එක TAP (NFC)කරලා payment authenticate කරන්න පුලුවන්...
ඕගොල්ලො කවුරුහරි samsung phone එකේ තියෙන මේ feature එක භවිතා කරලා කරල තියෙනව ද?
විස්තර ටිකක් කියන්න මේ සම්බන්ධව....
*මේ සඳහා NFC තියෙන mobile phone එකක් විය යුතුයි