Meyka Sinhala Sinduwe Copycat Ekak Da?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Affa thadi copyne ban
    Iraj witarai man dakapu ungen copy nokarapu eka lankawe inna...
    උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි.
    පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Enigma - Sadness

    • Like
    Reactions: hodakolla

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා..
    උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි.
    පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Enigma - Sadness

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා..
    ඔව් ඒත් පස්සෙ දාපු ඇල්බම් වල ගොඩක් වැඩ කරේ Yaka, Pasan, Cokeboi, G.O.A වගේ Ghost Producers ලා
     
    • Like
    Reactions: Bizzare_Art