Meyka Sinhala Sinduwe Copycat Ekak Da?
Al Baik Well-known member Jan 5, 2011 15,035 11,988 113 Ohio, USA Feb 22, 2021 #1 Reactions: hodakolla
Bizzare_Art Well-known member May 7, 2017 2,820 1 2,824 113 Rathmalana Feb 22, 2021 #3 Affa thadi copyne ban Iraj witarai man dakapu ungen copy nokarapu eka lankawe inna... Reactions: thilina.rp
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Feb 22, 2021 #4 Bizzare_Art said: Affa thadi copyne ban Iraj witarai man dakapu ungen copy nokarapu eka lankawe inna... Click to expand... උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි. පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. Enigma - Sadness Reactions: hodakolla
Bizzare_Art said: Affa thadi copyne ban Iraj witarai man dakapu ungen copy nokarapu eka lankawe inna... Click to expand... උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි. පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. Enigma - Sadness
Bizzare_Art Well-known member May 7, 2017 2,820 1 2,824 113 Rathmalana Feb 22, 2021 #5 හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා.. kasun_kbp said: උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි. පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. Enigma - Sadness Click to expand...
හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා.. kasun_kbp said: උබ එහෙනම් ඉරාජ්ගේ කොපි අහලා නෑ. මේ බලන්න ටී එන් එල් එකට ගිහිල්ලා ඉරාජ් Enigma ගේ සින්දුවක් උගේ වගේ ප්ලේ කරන හැටි. පරණ ඇල්බම් වල අම්බානෙක මෙලඩිස් උස්සලා තියෙනවා අර මහරාජා එකෙන් එලියට දාපුව එහෙම. Enigma - Sadness Click to expand...
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Feb 22, 2021 #6 Bizzare_Art said: හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා.. Click to expand... ඔව් ඒත් පස්සෙ දාපු ඇල්බම් වල ගොඩක් වැඩ කරේ Yaka, Pasan, Cokeboi, G.O.A වගේ Ghost Producers ලා Reactions: Bizzare_Art
Bizzare_Art said: හරි බන් මූ තැනකට ආවට පස්සේ මම නම්.දැකලා නෑ භාතියලා වගේ අනුන්ගේ ඒවා උස්සනවා.. Click to expand... ඔව් ඒත් පස්සෙ දාපු ඇල්බම් වල ගොඩක් වැඩ කරේ Yaka, Pasan, Cokeboi, G.O.A වගේ Ghost Producers ලා