ජ්‍යෝතිෂය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබලට හරියට ම අනාවැකි කිව්ව කියල හිතෙන ජ්‍යෝතිෂ පොරක් කියපන්. මට අයෙත් කේන්දරේ බලාගන්න ඕන
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගිණි ගණන් ද?
    පොර කොහේද ඉන්නෙ?
    විස්තර එකක් දාන්නම් මම,1500 වගේ ගන්නෙ,ඔන්ලයින් කරන්න පුලුවන්

    EbWpBK8.jpeg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    අන්තිමට කේන්දරේ බැලුවේ මම. කුස්සියට ගිහින් ගෑස් එකට උඩින් තියලා ලිප පත්තු කරා. දැන් ගොඩක් ප්‍රශ්න විසඳුනා