උබලට හරියට ම අනාවැකි කිව්ව කියල හිතෙන ජ්යෝතිෂ පොරක් කියපන්. මට අයෙත් කේන්දරේ බලාගන්න ඕන
ගිණි ගණන් ද?Top man kenek innawa Premadasa Kaluthanthri
හරියට ම කියනවා ද?Deepaloka Astrology Service - No. 401, Temple road, Bellapitiya, Horana
විස්තර එකක් දාන්නම් මම,1500 වගේ ගන්නෙ,ඔන්ලයින් කරන්න පුලුවන්ගිණි ගණන් ද?
පොර කොහේද ඉන්නෙ?
Wistara post karanna machanවිස්තර එකක් දාන්නම් මම,1500 වගේ ගන්නෙ,ඔන්ලයින් කරන්න පුලුවන්
![]()
Senarath wedak na.. Kaiwaru
Machan contact details danna puluwanda meyageTop man kenek innawa Premadasa Kaluthanthri