Panadura Hospital Dental Clinic

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,

    පානදුර හොස්පිටල් එකේ ඩෙන්ටල් ක්ලීනික් එක කවද්ද තියෙන්නේ ?

    ඒකේ X-Ray ගන්නවා ද ?

    ඒ නැතත් X-Ray අරගෙන දත් ගලවන ප්ලේස් මොනවද පානදුර අවට තියෙන්නේ ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    යාළුවනේ,

    පානදුර හොස්පිටල් එකේ ඩෙන්ටල් ක්ලීනික් එක කවද්ද තියෙන්නේ ?

    ඒකේ X-Ray ගන්නවා ද ?

    ඒ නැතත් X-Ray අරගෙන දත් ගලවන ප්ලේස් මොනවද පානදුර අවට තියෙන්නේ ?
    X-Ray ekak mokatada? mam hithanne X-Ray ona nam Dentist kiyanawane?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඩෙන්ටිස්ට් තමයි කිව්වේ... ඒත් මට සෙට් වෙච්ච කිසිම තැනක x රේ ගන්නේ නෑනේ.
    අතන කඳානේ ලූප් එක ඉස්සරහ ඉන්න ඩෙන්ටිස්ට් නම් X-රේ ගන්නවා කිව්වා. හැබැයි වයිෆ් ප්‍රෙග්නන්ට් හින්දා කරන්න බෑ කියලා දත තියාගන්න කිව්වා. තව රාගම ලීසන්ස් එකට උඩත් ප්‍රසිද්ධ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. උඹ මහ ගෙදර එන දවසක නම් එතනට ළඟයිනෙ.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    අතන කඳානේ ලූප් එක ඉස්සරහ ඉන්න ඩෙන්ටිස්ට් නම් X-රේ ගන්නවා කිව්වා. හැබැයි වයිෆ් ප්‍රෙග්නන්ට් හින්දා කරන්න බෑ කියලා දත තියාගන්න කිව්වා. තව රාගම ලීසන්ස් එකට උඩත් ප්‍රසිද්ධ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. උඹ මහ ගෙදර එන දවසක නම් එතනට ළඟයිනෙ.
    හරි මම බලන්නම්.
    දැනට නම් හිතන් ඉන්නේ ඉස්පිරිතාලේ යනවා කියලා. මුන් නම් හැබෑම දත් දොස්තරලා... පොඩ්ඩ ඇත්නම් සල්ලි කඩාගන්ඩමයි බලන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    හරි මම බලන්නම්.
    දැනට නම් හිතන් ඉන්නේ ඉස්පිරිතාලේ යනවා කියලා. මුන් නම් හැබෑම දත් දොස්තරලා... පොඩ්ඩ ඇත්නම් සල්ලි කඩාගන්ඩමයි බලන්නේ.
    මම් හිතන්නෙ දත ගලවනවා කියන එක ඇවිල්ලා තියෙන්නෙත් දත් දොස්තරලාගේ ගණන් හින්දා වෙන්න ඕනෙ.

    හැබැයි ඔය කිව්ව තැන් දෙකම කලින් අපොයින්මන්ට් දාලා යන්න ඕනෙ. මල්ලි දන්න එවුන් නැද්ද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    මම් හිතන්නෙ දත ගලවනවා කියන එක ඇවිල්ලා තියෙන්නෙත් දත් දොස්තරලාගේ ගණන් හින්දා වෙන්න ඕනෙ.

    හැබැයි ඔය කිව්ව තැන් දෙකම කලින් අපොයින්මන්ට් දාලා යන්න ඕනෙ. මල්ලි දන්න එවුන් නැද්ද?
    එහෙම හරි ගලව ගන්න තියෙනවා නම් හොඳයි. ඒත් මුන් කරන්නේ බලලා ඉවර වෙලා ගාන කඩා ගන්න එක.

    මල්ලි දන්න තැන් නම් මෙහේ නෑ. ඔන්න ඌ ඉන්න දිහාවට ගියා නම් කර ගන්න තිබ්බා.