උබ නොදන්නව උණාට උන්ගෙ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න වලින් උන් විදවනවා ඇති.ඔය කියන ඒව වෙනවනං මචං,
පාර්ලිමේන්තුව සතියේ දවසක උදේ වරුවෙ ගිලා බැහැල තියෙන්න ඕනෙ,
කෝච්චි ඩ්‍රයිවර්ල යන කෝච්චියටම යට වෙලා තියෙන්න ඕනෙ,
පොලීසි , උසාවි විදුලි බලාගාර වෙන තරමට හෙන ගැහිල තියෙන්න ඕනෙ,
මැදපෙරදිග තානාපතිල හිටගෙන හත්කඩකට පැලිල තියෙන්න ඕනෙ.
ඔය මතක්වුන ඒව විතරයි, තව කොච්චර තියෙනවද,
ඒකනං ඇත්ත තමා.උබ නොදන්නව උණාට උන්ගෙ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න වලින් උන් විදවනවා ඇති.
පොලිස් කාරයො එකෙක්වත් ඉන්නව ද බං වගතුවක් ඇතුව ජීවත් වෙන උන්?