timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ශාප වල ඇත්තක් තියෙනවා ද?
    උබල දන්න එහෙම සිද්ධි තියෙනවා ද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්තක් තියෙන්න බැහැ. එක්කෝ ශාපෙත් සල්ලිවලට යටයි.. මේ අවුරුද්දට මහා එකාට ඉල්ලපු හෙන තොගේ හැටියට ලෑන්ඩ් රෝවර් එක පටින් ගිනි ගන්න ඕනා ඕවා ඇත්ත නම්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,611
    113
    Gampaha
    ඔය කියන ඒව වෙනවනං මචං,

    පාර්ලිමේන්තුව සතියේ දවසක උදේ වරුවෙ ගිලා බැහැල තියෙන්න ඕනෙ,

    කෝච්චි ඩ්‍රයිවර්ල යන කෝච්චියටම යට වෙලා තියෙන්න ඕනෙ,

    පොලීසි , උසාවි විදුලි බලාගාර වෙන තරමට හෙන ගැහිල තියෙන්න ඕනෙ,

    මැදපෙරදිග තානාපතිල හිටගෙන හත්කඩකට පැලිල තියෙන්න ඕනෙ.

    ඔය මතක්වුන ඒව විතරයි, තව කොච්චර තියෙනවද,
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔය කියන ඒව වෙනවනං මචං,

    පාර්ලිමේන්තුව සතියේ දවසක උදේ වරුවෙ ගිලා බැහැල තියෙන්න ඕනෙ,

    කෝච්චි ඩ්‍රයිවර්ල යන කෝච්චියටම යට වෙලා තියෙන්න ඕනෙ,

    පොලීසි , උසාවි විදුලි බලාගාර වෙන තරමට හෙන ගැහිල තියෙන්න ඕනෙ,

    මැදපෙරදිග තානාපතිල හිටගෙන හත්කඩකට පැලිල තියෙන්න ඕනෙ.

    ඔය මතක්වුන ඒව විතරයි, තව කොච්චර තියෙනවද,
    උබ නොදන්නව උණාට උන්ගෙ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න වලින් උන් විදවනවා ඇති.
    පොලිස් කාරයො එකෙක්වත් ඉන්නව ද බං වගතුවක් ඇතුව ජීවත් වෙන උන්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,611
    113
    Gampaha
    උබ නොදන්නව උණාට උන්ගෙ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න වලින් උන් විදවනවා ඇති.
    පොලිස් කාරයො එකෙක්වත් ඉන්නව ද බං වගතුවක් ඇතුව ජීවත් වෙන උන්?
    ඒකනං ඇත්ත තමා.
    උඹ කිවුවම මතක්වුනේ.

    අපේ පැත්තෙ ට්‍රැෆික් සාජන් කෙනෙක් හිටිය. අහල පහල මිනිස්සුන්ටනං හොඳයි.
    හැබැයි වෘතිමය පැත්තෙන් තනිකරම තිරිසන් වැඩ කරපු මනුස්සයෙක්.

    පසු කාලීනව මනුස්සයගෙ මුලු පවුලම සී සීකඩ වුණා. අන්තිමට ඉන්න ගේත් අත්හැරල යන තැනටම පත්වුණා. ළමයි තුන්දෙනෙක් හිටිය. ළමයින්ගෙ ජීවිතත් ඒ වගේම විසිරුණා.