Xiaomi Poco X3 NFC Global M2007J20CG 128GB 6GB RAM

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Xiaomi එකේ MIUI System Ads තියෙනවා නේද අනික signal problem එකක් තිබුනා නේද , දැන් ඒ ප්‍රශ්න නැද්ද ?
    Xiaomi වල තියෙන ප්‍රශ්නෙ තමා සිම් දෙකක් දාපුවාම සිම් දෙකටම හරියට 4G, 3G සිග්නල් එන්නැ.
    උදාහරණයක් විදිහට මට උනේ ඩයලොග් සහ මොබිටෙල් දැම්මම සිග්නල් එන්නෙ නෑ, කොයි වෙලෙත් සිග්නල් අඩුවෙන් පෙන්නන්නෙ.

    ඊට පස්සෙ මොබිටෙල් අයින් කරලා ඒකට එයාර්ටෙල් සිම් එකක් දැම්මා.

    ඊට පස්සෙ ඩයලොග් එකත් එයාර් ටෙල් එකත් නියමෙට වැඩ.
    මේ ප්‍රශ්නෙම ලෝකෙ අනික් රටවල අයට තියෙනව මම දැකලා තියෙනව.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    මං ගත්තා සයෝමි පොකෝ එක්ස් ත්‍රී එකක්
    බය නැතුව රෙකමන්ඩ් කරෑකි
    කැමරා, බැට්‍රි ලයිෆ්, චාජිං ස්පීඩ් සුපිරි

    පබ් ජී නං මීඩියම් සෙටිංස් වලින් යනකොට වදින්නේ 30~40 FPS වගේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මං ගත්තා සයෝමි පොකෝ එක්ස් ත්‍රී එකක්
    බය නැතුව රෙකමන්ඩ් කරෑකි
    කැමරා, බැට්‍රි ලයිෆ්, චාජිං ස්පීඩ් සුපිරි

    පබ් ජී නං මීඩියම් සෙටිංස් වලින් යනකොට වදින්නේ 30~40 FPS වගේ
    call.recording thiyenawada ban meke
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ads issue එක ගැන නං මමත් දැක්කා. කස්ටම් රොම් එකක් ගහන්න හිතං තමා කොහොමත් ගන්නේ
    සිග්නල් ඉසූ එක මොකක්ද ? ඒ ගැන දැනුවත් නෑ
    Ad stop karanna puluvan bn...costom rom gahanna one nahe....maath ad off karala use karannee...youtube eke thiyanava karana vidiha balapan...