ඇවරේජ් නෝමලි කීයක් වගේ ගහනවද? මම 700 - 1000 වගේ ඇවරේජ් එකක් තියෙන්නේ. ඇවරේජ් වැඩ කරන පැය ගාන. 5.3hours වගේ. ඩේලි commit average එක මේකනම් සෑහෙන්න අඩු වැඩි වෙනව හරියට ඇවරේජ් එකක් කියන්න අමාරුයි සමර දවස්වල 15 තවත් සමර දවස්වල 50+
PS: මම දන්නව ඔය කියන කිසිම දේකින් කෝඩින් වල පර්ෆෝමන්ස් බලන්න බැරි බව. ටාස්ක් එකෙන් එකට වෙනස් වෙනව කියලත් දන්නව.
නිකන් ඇවරේජ් ස්ටැට්ස් දැම්මෙ. හාද????????
PS: මම දන්නව ඔය කියන කිසිම දේකින් කෝඩින් වල පර්ෆෝමන්ස් බලන්න බැරි බව. ටාස්ක් එකෙන් එකට වෙනස් වෙනව කියලත් දන්නව.
නිකන් ඇවරේජ් ස්ටැට්ස් දැම්මෙ. හාද????????