උබල දවසට CODE lines කීයක් විතර ගහනවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඇවරේජ් නෝමලි කීයක් වගේ ගහනවද? මම 700 - 1000 වගේ ඇවරේජ් එකක් තියෙන්නේ. ඇවරේජ් වැඩ කරන පැය ගාන. 5.3hours වගේ. ඩේලි commit average එක මේකනම් සෑහෙන්න අඩු වැඩි වෙනව හරියට ඇවරේජ් එකක් කියන්න අමාරුයි සමර දවස්වල 15 තවත් සමර දවස්වල 50+

    PS: මම දන්නව ඔය කියන කිසිම දේකින් කෝඩින් වල පර්ෆෝමන්ස් බලන්න බැරි බව. ටාස්ක් එකෙන් එකට වෙනස් වෙනව කියලත් දන්නව.

    නිකන් ඇවරේජ් ස්ටැට්ස් දැම්මෙ. හාද???????? :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගනන් කරල නෑ, අනික 50% කොපි පේස්ට් නෙහ් කරන්නෙ.

    කමිට් වෙන්නෙ ෆීචර් / ජිරා ටිකට් එහෙකට එකයි, කලාතුරකින් ලෝක අමාරුවෙන් ලොජික් එකක් ලියා ගත්තොත් එතකොටත් කමිට් ගහන්වා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහර දවස්වට ටහිකෙන බග් අහුවෙනවා දවසෙම ඒක අල්ලගෙන නහිනවා. ඒ වගේ දවසට සමහර වෙලාවට ලියපු කෝඩ් ඩිලීට් කරන එක කරනනෙ
    ඒ වගේ දවසට කෝඩ් ලයින් ඇවරේජ් එක - ගනන්
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    mamanam wadima wela ganne variable walata dana names decide karanna, ehema karala welawak ithuru unoth thama code line ekak gahanne
    අඩෝ මේක සිරා සීන් එකක් ඈ. මාත් ඔහොමයි මගේ ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දි දාන නම් ගැන පට්ට විදියට හිතනව. වේරියබල් විතරක් නමෛ් රූට්ස් අරව මේව පවා.

    වැඩ කරන තැනදි නම් ලොකුවටම හිතන්නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හපෝ ඕකනං මොකක්ද ගණං බලල නැතිවුනණාට දවසට බර ගානක් වදිනව.
    ඉස්සරනං ඕක අමාරු වැඩක්. ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ක්ලිප් කරල ඇට්‍රෑච් කරගෙන යන්න එපැයි.
    කොපි පේස්ට් කරන්න ගියොත්නං කෙලවෙනව.
    අලුතෙන්ම කෝඩ් එක ගහන්න ඕනෙ
    දැන්නං ලොකු ප්‍රොජෙක්ට් එකක් වුණත් එච්චර අමාරු නෑ.
    ග්‍රවුන්ඩ් කෝඩ් එකනං කොහොමත් ගහන්න ලේසියි. ලූප් කරගෙන යන්නනෙ තියෙන්නෙ

    දැන් අලුත් ක්‍රමේනං,
    ෆ්ලෙක්සිබල් එක ඇතුලෙන් කලර් එක බලල කෝඩ් එක පිටින්ම යවන එක තමයි කරන්නෙ.

    මම වයරිං බාස් කෙනෙක්. උඹලත් වයර් කෝඩ් ගැන නේද කතාකරන්නෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1614150776659.png
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    office එකේදී සමහර දවසට line 2-3 වගේ .. අලුත් feature implement වගේ දවස් වලට නම් line 500-600 වගේ ඇති unit test එක්කම.. commits නම් එක jira එකකට හෝ feature එකකට එකයි... වැරදිලා commits 3, 4 ක් වැදුනත් merge කරන්න ඉස්සෙල්ලා squash/fixup කරනවා single commit එකකට... එහෙම උනාම revert හරි cherry-pick කරන්න උනාම ලේසියි..Atomic commits principle එක තමයි


    personal repos වලනම් හරිම අඩුවෙන් තමයි commit කරන්න වෙන්න මේ වගේ... office එකේ වැඩ අඩු දවසට personal වැඩ
    :lol:
    comments.png