Ado me tika balapanko patta ne, anuradhapura kale rome ekka thibba relationship gana kiyanne 


me video tike thiye bn Rome wala literature wala lankawa gana thiyen widiya. un isellam hithan idala thiyenne lankawa thiyenne venam lokeka kiyalaරෝමයත් සමග ලංකාවේ වෙළෙන්දෝ (නාගයෝ) සම්බන්දකම් පැවැත්වූ බව තියෙන සාදක මේ වගේ.
රෝම කාසි
තඹවලින් නිෂ්පාදිත රෝම කාසි වර්ග කිහිපයක් අප රටේ භාවිතාකර තිබෙනවා. එම කාසි අච්චුගසා තිබෙන්නේ රෝමයේ. දිවයිනේ නොයෙකුත් පළාත්වලින් මෙම කාසි සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ එම කාසි බහුලව මෙරට භාවිතයට ගෙන ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ 4 - 5 වැනි ශත වර්ෂවලට. එයින් පැහැදිලි වන්නේ එකල රෝම අධිරාජ්‍යය සහ අප රට අතර විශාල වශයෙන් වෙළෙඳ කටයුතු කෙරී ඇති බව යි. එමෙන් ම මෙම කාසි බොහෝ සෙයින් භාවිතා කිරීමෙන් ගෙවී ගිය ස්වරූපයක් දක්නට හැකි යි.
ජාත්‍යන්තර වෙළෙඳාම මාර්ගයෙන් ලැබුනු රෝම කාසිවලට අමතරව අප රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර තිබෙන බැව් දක්නට ලැබෙනවා. එවැනි කාසි විශාල තොගයක් මාතර නාවිමන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. සිගීරි හා අනුරාධපුර කැණීම්වලින් මෙම දෙවර්ගයට ම එනම් දේශීය වශයෙන් නිෂ්පාදිත රෝම කාසි සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත රෝම කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා. මෙම කාසි දෙවර්ගය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස වන්නේ රෝමයේ නිෂ්පාදිත කාසිවල දක්නට ලැබෙන ඉංග්‍රීසි අකුර දේශීය වශයෙන් නිෂ්පාදිත කාසිවල දක්නට නොලැබීම යි. ඒ වෙනුවට නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි කැබලි කාසිවල ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්.
![]()
![]()
කහපාන නැතිනම් "කහවනු"
මේ කාසි භාවිත කලේ බුදුන් වහන්සේ වැඩ සිටිය කාලේ.
![]()
කහපණ නිර්මාණය කර ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කැපීමෙන් ලෙසට සලකනු ලබයි. මෙම කාසි වටකුරු, චතුරස්රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි ආදී විවිධ හැඩවලින් යුක්ත වේ. ඒවායේ බර එකිනෙකට සම කරනු ලැබ ඇත්තේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනි. කහපණ සාදා ඇති ලෝහය බොහෝදුරට රිදී බවට සොයා ගෙන ඇත.
කහවනු තිපිටක්යේ සදහන් වෙන්නේ මෙහෙමයි
පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්ෂවීමට නොපැමිණ, දවාලට කහවණු බාගයක් සොයන්නේය. පුරුෂයා දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණුදෙකක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු තුනක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි - සක්යුපොසථ සූත්‍රය
-> ඉතිරි ටික

ලංකාවට බොහෝ අය නොදන්නා සැගවුන ඉතිහාසයක් තියෙනවා.me video tike thiye bn Rome wala literature wala lankawa gana thiyen widiya. un isellam hithan idala thiyenne lankawa thiyenne venam lokeka kiyala![]()
sirawat dan me inne un tika hitiya nm Haiti walatath antha venawඒකනේ....
ඒ පුරුද්දට තමයි තාමත් බෝට්ටුවක හරි ඉතාලි යන්නේ...
අපේ මුතුන්මිත්තෝ වැව් ටිකක් හරි හදල රට දියුණු කරපු නිසා මිසක් නැත්තං ඉතිං......

ow bn ancient rome wala thibba financial side ek gana research karanne poraChannel eka karana pora Dr kenek neh. porage research area eka ekd dn na?