සිංහයො

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ළගදිම චීනෙ වැටෙනව මෙහෙම ලංකාව උන්ගෙන් හිඟාකන්න ගියොත්..ස' අැමරිකන් කාරය නිසා අැමරිකාවත් ඵක්ක සෙට් වෙලා කරන කුමන්ත්‍රණයක්ද දන්නෙ නෑ..😄😄
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළගදිම චීනෙ වැටෙනව මෙහෙම ලංකාව උන්ගෙන් හිඟාකන්න ගියොත්..ස' අැමරිකන් කාරය නිසා අැමරිකාවත් ඵක්ක සෙට් වෙලා කරන කුමන්ත්‍රණයක්ද දන්නෙ නෑ..😄😄
    ගොන් ආතල් උබේ මහ ලොකු ඇමරිකාවත් ණය ගන්නෙ චීනෙන් තමයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    China to SL :

    Anything you feel, put it all on me
    All of your thoughts, I want everything
    And when you get sad, like you do sometimes
    Put it all on me
    Put it all on me
    I'll lift you when you're feeling low
    I'll hold you when the night gets cold
    You'll never have to be alone
    And that's all you need to know
    No love lost, we've got you and I
    No clouds, we shoot them out the sky
    You'll never have to be alone
    And that's all you need to know
    And that's all you need to know
    And that's all you need to know
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගොන් ආතල් උබේ මහ ලොකු ඇමරිකාවත් ණය ගන්නෙ චීනෙන් තමයි

    'මගේ මහලොකු' කිව්වෙ?මම අැමරිකන් සිටිසන් නෙමෙයිනේ..
     
    • Haha
    Reactions: topkollek

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    623
    93
    සිංහයො මකරුන්ගෙන් සල්ලි ඉල්ලගෙන තියෙන්නෙ. අවුලක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    'මගේ මහලොකු' කිව්වෙ?මම අැමරිකන් සිටිසන් නෙමෙයිනේ..
    සුද්දගෙ පස්ස ලොවන්ඩ සිටිසන් වෙන්ඩ ඕන නැනෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    සුද්දගෙ පස්ස ලොවන්ඩ සිටිසන් වෙන්ඩ ඕන නැනෙ

    නන්දසේන ගෝටාබය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ අැතුළු පවුලම සුද්දගෙ ලොවන්නෙ නැති නිසාද ඵහේ සිටිසන් ගත්තෙ..😅
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දසේන ගෝටාබය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ අැතුළු පවුලම සුද්දගෙ ලොවන්නෙ නැති නිසාද ඵහේ සිටිසන් ගත්තෙ..😅
    ඇමරිකාව ඇහැට දැකල නැති තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු තමයි සුද්දගෙ පුක ලොවන්නෙ, සුද්ද නැවෙන් බහිද්දි රෙද්ද උස්සන් දුවපු ආච්චිලගෙ දරුවොනෙ තොපි, හරක්...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,196
    9,095
    113
    කොහොමත් විදේශ විනියම ගැන ගැටලුවක් තියෙනව ඒක නිසා ගත්ත එක හරි,
    තෝ දන්න විදේශ විනිමය පෝන්නයෝ..දන්න ගූ අදින වැඩේ කරගෙන හිටපන්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කවදා කොහොම ගෙවන්නද :(

    ඉතිහාසයි, ආගමයි අමතක කරල චීනෙ ප්‍රාන්තයක් උනා නන් ඉවරයි. :baffled:

    • උන්ටත් හොද ඉතිහාසයක් තියනව
    • ආරක්ශක කවුන්සිලෙ ස්තිර සාමාජික
    • ආර්තිකෙ සුපිරි
    • හමුදාව සුපිරි
    • නීතිය නන් නීතිය, කාට උනත් එකයි, ඔනෙ කැරියෙක් උසාවි දාල මරනව
    • දුප්පත් කම නැති කරා කියල ඊයෙ පෙරේදා කිව්ව
    • ආගම් වයවස්තාවට රින්ගවල ගූ කරල නෑ
    • දෙමල, මුස්ලිම් ඩයස්පෝරා වලට කරන්න පුලුවන් පුකක් නෑ චීනෙට
    • තනි පක්සෙ තීයෙන්නෙ. මෙහෙ වගේ පිල් බෙදිලා පාරවල් බ්ලොක් කරල, රැස්වීම් වල කාලෙ කන්න ඔනෙ නෑ
    • මොන කැරියෙක් වත් මුකුත් කියන්නෙ එන්නෙ නෑ, ජිනීවා අදාලම නෑ


    අපිටත් ඒවගෙ සාඩම්බර කොටස් කරුවො වෙන්න පුලුවන්, වැඩේ කියන්නෙ චීන්නු කැමති වෙයිද දන්නෙ නෑ 😁



    දැන් මට බනින්න එපා දේසද්‍රොහියයි අරකයි මේකයි කියල, දැන් නන් පී ආර් දෙනව නන් චීනෙ උනත් කමක් නැති ගානට හිත කැඩිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: nkt