Tahudu Ampare yann pissuwak athei bn 4n ekak ganna. Mama Colombo yawenawa maasekata sarayak wthrඅම්පාරේ එකෙක්.
https://www.facebook.com/pramuTech/
Tahudu Ampare yann pissuwak athei bn 4n ekak ganna. Mama Colombo yawenawa maasekata sarayak wthrඅම්පාරේ එකෙක්.
https://www.facebook.com/pramuTech/
1500ta ampare yannada hadanne ubaඅම්පාරේ එකෙක්.
https://www.facebook.com/pramuTech/
Islandwide delivery nam thiyenawalu but 1500 ta risk eka not worth it, eetath delivery cost ekath aduma 350-400 wenawane. wenasa 1000 or eeta aduth wei samaharawita1500ta ampare yannada hadanne uba![]()
පිස්සුවක් ඇතැයි. 250යි කුරියර් එක.1500ta ampare yannada hadanne uba![]()
මොන වගේ රිසක් එකක්ද?Islandwide delivery nam thiyenawalu but 1500 ta risk eka not worth it, eetath delivery cost ekath aduma 350-400 wenawane. wenasa 1000 or eeta aduth wei samaharawita
මොන වගේ රිසක් එකක්ද?![]()
ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා. එහෙම නම් උට එහෙන් බලල එවන්න කියන්න ඕන. අකමැති නම් එහෙම්ම සීල නොකඩා එවන්න කියන්න ඕන. කොහොමත් ඉතින් මොනවා හරි තිබ්බොත් ආයේ උටම යවන එකනේ. අනික උන් එහෙන් චෙක් කරලනේ එවන්නේ.Shop eka athuledi balanna bane damages thiyenawada kiyala, warranty eken physical damages cover wenne nane
ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා. එහෙම නම් උට එහෙන් බලල එවන්න කියන්න ඕන. අකමැති නම් එහෙම්ම සීල නොකඩා එවන්න කියන්න ඕන. කොහොමත් ඉතින් මොනවා හරි තිබ්බොත් ආයේ උටම යවන එකනේ. අනික උන් එහෙන් චෙක් කරලනේ එවන්නේ.
GENXT හුත්තලගේ රිවිව්ස් පට්ටම අවුල් බන්. දැන් අපි කොහෙන් ගත්තත් හම්බෙන වොරන්ටිය උන්ගේනේ. මොන හරි වුනොත් යන්න ඕන උන් ගාවට. බලපන්කො රිවිව්ස්.
තව පෝලිමට තියෙනවා මෙව්වා.

තොට ලඟද තිඹිරිගස්යායMonawa hari thibboth aye utama yawanna ba ne bn seal kaduwata passe aye uu piligannawa ya shop eken ewanna kalin damage wela thibbe kiyala.
Genxt ekata gihin balala reviews wala wage loku scene dammoth thiyaganin kyla gannawa Samsung ekak![]()
Mokakda ban site ekaM3 ekata accessories order kola aye redmi ganna wenne na
![]()
Colombo yawenawa bn lagadi e gamanma yathahaki.තොට ලඟද තිඹිරිගස්යාය
Aliexpress wena mokakdaMokakda ban site eka
Pissuda ban ubalata phone wage ewa salli deela gaddi..dakalawath nathi un ekka business karanneපිස්සුවක් ඇතැයි. 250යි කුරියර් එක.
මොන වගේ රිසක් එකක්ද?මම 2016දී 6+ එක ගත්තෙත් පොළොන්නරුවේ එකෙක්ගෙන්. ඒකත් කුරියර් කරගත්ත. අවුරුදු 3ක් පාවිච්චි කලේ. මේකේ company warrenty තියෙන නිසා අවුලක් නෑනේ.
![]()
අද වෙනකන් නම් මුකුත් වෙලා නෑ. දැන් ඔය ඕන තරම් ෆෝන් amazon ඒකෙන් වුනත් අපේ උන් ඔන්ලයින් ගෙනන්න්නේ. මොකෝ ෆෝන් එක බලලයි. මම graphic tablet එක ගෙන්නගත්තෙත් කුරියර් කරලා. අනික උගේ රිවිව්ස් එහෙමත් හොඳයි,Pissuda ban ubalata phone wage ewa salli deela gaddi..dakalawath nathi un ekka business karanne
අද වෙනකන් නම් මුකුත් වෙලා නෑ. දැන් ඔය ඕන තරම් ෆෝන් amazon ඒකෙන් වුනත් අපේ උන් ඔන්ලයින් ගෙනන්න්නේ. මොකෝ ෆෝන් එක බලලයි. මම graphic tablet එක ගෙන්නගත්තෙත් කුරියර් කරලා. අනික උගේ රිවිව්ස් එහෙමත් හොඳයි,![]()
මම දැන් උට කෝල් කළා. දවස් 7ක් තියෙනවා කිව්වා උගේ වොරන්ටිය. මොකක් හරි ෆිසිකල් ඩැමේජ් වෙලා නම් දවස් 7 ඇතුලත උට එවන්න කිව්වා.Amazon, eBay dispute thiyenawane bn phone eka apahu yawanna unath puluwan. Locally e sellam bane courier gen sign karala gaththa kiyanne aye mona awula thibbath warranty eken thama hadaganna wenne.
Loku price difference ekak thibbanam awulakuth na Rs. 1000 wagene max wenasa
මම දැන් උට කෝල් කළා. දවස් 7ක් තියෙනවා කිව්වා උගේ වොරන්ටිය. මොකක් හරි ෆිසිකල් ඩැමේජ් වෙලා නම් දවස් 7 ඇතුලත උට එවන්න කිව්වා.
වැඩේ කියන්නේ උගේ ළඟ කහ පාට නැහැල්ලු. GENXT කෝල් කළා නම්බරේ වැඩ නෑ. අද වහලද මන්දා.Ah ehenam awulak na![]()
වැඩේ කියන්නේ උගේ ළඟ කහ පාට නැහැල්ලු. GENXT කෝල් කළා නම්බරේ වැඩ නෑ. අද වහලද මන්දා.
උඹ මොන පාටද ගන්නේ?
------ Post added on Feb 27, 2021 at 11:22 AM

බ්ලැක් අරන් එපා වෙලා. කහපාට ගන්න හිතුවේ එකයි.Black, hamadama ganne black phones![]()
බ්ලැක් අරන් එපා වෙලා. කහපාට ගන්න හිතුවේ එකයි.![]()
Mama electronic equipment okkoma ganne black
Charger eka white nisa black charger ekakui black charging cable ekakuith order kala
![]()
aparade note 9 ekakma ganna thibba 