30000LKR help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    1500ta ampare yannada hadanne uba :ROFLMAO:
    පිස්සුවක් ඇතැයි. 250යි කුරියර් එක.
    Islandwide delivery nam thiyenawalu but 1500 ta risk eka not worth it, eetath delivery cost ekath aduma 350-400 wenawane. wenasa 1000 or eeta aduth wei samaharawita
    මොන වගේ රිසක් එකක්ද? 🤔 මම 2016දී 6+ එක ගත්තෙත් පොළොන්නරුවේ එකෙක්ගෙන්. ඒකත් කුරියර් කරගත්ත. අවුරුදු 3ක් පාවිච්චි කලේ. මේකේ company warrenty තියෙන නිසා අවුලක් නෑනේ. 🤔
     
    • Like
    Reactions: Kevin_Fdo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    Shop eka athuledi balanna bane damages thiyenawada kiyala, warranty eken physical damages cover wenne nane
    ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා. එහෙම නම් උට එහෙන් බලල එවන්න කියන්න ඕන. අකමැති නම් එහෙම්ම සීල නොකඩා එවන්න කියන්න ඕන. කොහොමත් ඉතින් මොනවා හරි තිබ්බොත් ආයේ උටම යවන එකනේ. අනික උන් එහෙන් චෙක් කරලනේ එවන්නේ.

    GENXT හුත්තලගේ රිවිව්ස් පට්ටම අවුල් බන්. දැන් අපි කොහෙන් ගත්තත් හම්බෙන වොරන්ටිය උන්ගේනේ. මොන හරි වුනොත් යන්න ඕන උන් ගාවට. බලපන්කො රිවිව්ස්.

    cCXbXeI.png

    6UfZNQC.png

    VaRui5V.png

    තව පෝලිමට තියෙනවා මෙව්වා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,292

    Monawa hari thibboth aye utama yawanna ba ne bn seal kaduwata passe aye uu piligannawa ya shop eken ewanna kalin damage wela thibbe kiyala.

    Genxt ekata gihin balala reviews wala wage loku scene dammoth thiyaganin kyla gannawa Samsung ekak :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    Monawa hari thibboth aye utama yawanna ba ne bn seal kaduwata passe aye uu piligannawa ya shop eken ewanna kalin damage wela thibbe kiyala.

    Genxt ekata gihin balala reviews wala wage loku scene dammoth thiyaganin kyla gannawa Samsung ekak :D
    තොට ලඟද තිඹිරිගස්යාය
     
    • Like
    Reactions: Hyaenidae

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,531
    2,040
    113
    Rockers Island
    පිස්සුවක් ඇතැයි. 250යි කුරියර් එක.

    මොන වගේ රිසක් එකක්ද? 🤔 මම 2016දී 6+ එක ගත්තෙත් පොළොන්නරුවේ එකෙක්ගෙන්. ඒකත් කුරියර් කරගත්ත. අවුරුදු 3ක් පාවිච්චි කලේ. මේකේ company warrenty තියෙන නිසා අවුලක් නෑනේ. 🤔
    Pissuda ban ubalata phone wage ewa salli deela gaddi..dakalawath nathi un ekka business karanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    Pissuda ban ubalata phone wage ewa salli deela gaddi..dakalawath nathi un ekka business karanne
    අද වෙනකන් නම් මුකුත් වෙලා නෑ. දැන් ඔය ඕන තරම් ෆෝන් amazon ඒකෙන් වුනත් අපේ උන් ඔන්ලයින් ගෙනන්න්නේ. මොකෝ ෆෝන් එක බලලයි. මම graphic tablet එක ගෙන්නගත්තෙත් කුරියර් කරලා. අනික උගේ රිවිව්ස් එහෙමත් හොඳයි, 🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,292
    113
    අද වෙනකන් නම් මුකුත් වෙලා නෑ. දැන් ඔය ඕන තරම් ෆෝන් amazon ඒකෙන් වුනත් අපේ උන් ඔන්ලයින් ගෙනන්න්නේ. මොකෝ ෆෝන් එක බලලයි. මම graphic tablet එක ගෙන්නගත්තෙත් කුරියර් කරලා. අනික උගේ රිවිව්ස් එහෙමත් හොඳයි, 🤔

    Amazon, eBay dispute thiyenawane bn phone eka apahu yawanna unath puluwan. Locally e sellam bane courier gen sign karala gaththa kiyanne aye mona awula thibbath warranty eken thama hadaganna wenne.

    Loku price difference ekak thibbanam awulakuth na Rs. 1000 wagene max wenasa
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    Amazon, eBay dispute thiyenawane bn phone eka apahu yawanna unath puluwan. Locally e sellam bane courier gen sign karala gaththa kiyanne aye mona awula thibbath warranty eken thama hadaganna wenne.

    Loku price difference ekak thibbanam awulakuth na Rs. 1000 wagene max wenasa
    මම දැන් උට කෝල් කළා. දවස් 7ක් තියෙනවා කිව්වා උගේ වොරන්ටිය. මොකක් හරි ෆිසිකල් ඩැමේජ් වෙලා නම් දවස් 7 ඇතුලත උට එවන්න කිව්වා.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,292
    113
    මම දැන් උට කෝල් කළා. දවස් 7ක් තියෙනවා කිව්වා උගේ වොරන්ටිය. මොකක් හරි ෆිසිකල් ඩැමේජ් වෙලා නම් දවස් 7 ඇතුලත උට එවන්න කිව්වා.

    Ah ehenam awulak na (y)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,955
    1
    100,493
    113
    33
    Kalutara
    Ah ehenam awulak na (y)
    වැඩේ කියන්නේ උගේ ළඟ කහ පාට නැහැල්ලු. GENXT කෝල් කළා නම්බරේ වැඩ නෑ. අද වහලද මන්දා. 😣

    උඹ මොන පාටද ගන්නේ?
    ------ Post added on Feb 27, 2021 at 11:22 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,292
    113
    වැඩේ කියන්නේ උගේ ළඟ කහ පාට නැහැල්ලු. GENXT කෝල් කළා නම්බරේ වැඩ නෑ. අද වහලද මන්දා. 😣

    උඹ මොන පාටද ගන්නේ?
    ------ Post added on Feb 27, 2021 at 11:22 AM

    Black, hamadama ganne black phones :D
     
    • Sad
    Reactions: Heshan Daminda