30000LKR help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,957
    1
    100,497
    113
    33
    Kalutara
    Mama electronic equipment okkoma ganne black
    Charger eka white nisa black charger ekakui black charging cable ekakuith order kala

    ZU9887D.png
    අඩෝ කළුතරට poco ඇවිල්ල ස්ටොක් එකක්, අන්තිමේ කළුතරින් සෙට් වුනා 27,900ට 64GB එක, දැන් අම්පාරෙන් ගන්න ඕන නෑ. දැන් ඉතින් කොහොමත් එකයි මෙහෙන් ගන්නවා. හැබැයි කහ නෑ කිව්වා. කළු තමා කිව්වා තියෙන්නේ. නිල් පාට තියෙන්නෙත් 128GB විතරලු. නිල් පාට සෙට් කරන්න ට්‍රයි එකක් දෙන්නම් කිව්වා.
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,697
    2
    54,297

    Black ganim aye ahawal yellow
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,957
    1
    100,497
    113
    33
    Kalutara
    Monday gannawane sure ekata? Pics tkk dahan meke
    නෑ බන්, හවහට ගිහින් ගන්න බැලුවේ පියාගෙන් ලෝන් එකක් ගහගෙන. පියාට සිකුරාදාට සල්ලි දෙනවා. අරූ කිව්වනේ බඩු යනවා කියල සින් ගාලා..
     
    • Haha
    Reactions: Hyaenidae

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,957
    1
    100,497
    113
    33
    Kalutara
    :lol:

    Ehenam ada dahan 4to
    තව එකෙක් ගන්න කතාවක් කිව්වා. එහෙම වුනොත් සඳුදා තමා ගන්න වෙන්නේ. උට සඳුදලු පුළුවන්. දෙකක් ගන්න නිසා 26කාටවත් සෙට් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,697
    2
    54,297
    113
    තව එකෙක් ගන්න කතාවක් කිව්වා. එහෙම වුනොත් සඳුදා තමා ගන්න වෙන්නේ. උට සඳුදලු පුළුවන්. දෙකක් ගන්න නිසා 26කාටවත් සෙට් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

    Anthime mokath nathiwena scene ekak yanne -_-
     
    • Sad
    Reactions: Heshan Daminda