thawa kochchara accessories gannada inneaparade note 9 ekakma ganna thibba
![]()
Hariyanne na Note 9 black nane.
thawa kochchara accessories gannada inneaparade note 9 ekakma ganna thibba
![]()
අඩෝ කළුතරට poco ඇවිල්ල ස්ටොක් එකක්, අන්තිමේ කළුතරින් සෙට් වුනා 27,900ට 64GB එක, දැන් අම්පාරෙන් ගන්න ඕන නෑ. දැන් ඉතින් කොහොමත් එකයි මෙහෙන් ගන්නවා. හැබැයි කහ නෑ කිව්වා. කළු තමා කිව්වා තියෙන්නේ. නිල් පාට තියෙන්නෙත් 128GB විතරලු. නිල් පාට සෙට් කරන්න ට්‍රයි එකක් දෙන්නම් කිව්වා.Mama electronic equipment okkoma ganne black
Charger eka white nisa black charger ekakui black charging cable ekakuith order kala
![]()
Black ganim aye ahawal yellowඅඩෝ කළුතරට poco ඇවිල්ල ස්ටොක් එකක්, අන්තිමේ කළුතරින් සෙට් වුනා 27,900ට 64GB එක, දැන් අම්පාරෙන් ගන්න ඕන නෑ. දැන් ඉතින් කොහොමත් එකයි මෙහෙන් ගන්නවා. හැබැයි කහ නෑ කිව්වා. කළු තමා කිව්වා තියෙන්නේ. නිල් පාට තියෙන්නෙත් 128GB විතරලු. නිල් පාට සෙට් කරන්න ට්‍රයි එකක් දෙන්නම් කිව්වා.
කහ නැත්තන් නිල්. දෙකම නැත්තන් තමා බ්ලැක් ඒකට යන්නේ.Black ganim aye ahawal yellow
කහ නැත්තන් නිල්. දෙකම නැත්තන් තමා බ්ලැක් ඒකට යන්නේ.
නෑ බන්, හවහට ගිහින් ගන්න බැලුවේ පියාගෙන් ලෝන් එකක් ගහගෙන. පියාට සිකුරාදාට සල්ලි දෙනවා. අරූ කිව්වනේ බඩු යනවා කියල සින් ගාලා..Monday gannawane sure ekata? Pics tkk dahan meke
තව එකෙක් ගන්න කතාවක් කිව්වා. එහෙම වුනොත් සඳුදා තමා ගන්න වෙන්නේ. උට සඳුදලු පුළුවන්. දෙකක් ගන්න නිසා 26කාටවත් සෙට් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.![]()
Ehenam ada dahan 4to
තව එකෙක් ගන්න කතාවක් කිව්වා. එහෙම වුනොත් සඳුදා තමා ගන්න වෙන්නේ. උට සඳුදලු පුළුවන්. දෙකක් ගන්න නිසා 26කාටවත් සෙට් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
ගත්තා බන්.@Heshan Daminda Mokada wune gaththada
ගත්තා බන්.
27,500 black ekak. tmpered ekath gahagaththa.Mokakda color eka? Keeyada? Tempered gahuwada? Pics ko?
Pics pls27,500 black ekak. tmpered ekath gahagaththa.
ඔව් කවර් එකක් එනවා. බැක් කවර් අල්ලන්නේ නෑ බන් මට.Pics pls
Covers danne nadd? Box eke clear cover ekak enawane?
Camera glass ekata tempered ekak gahuwada? Table ekak uda thibbama camera eka ne wadinne?ඔව් කවර් එකක් එනවා. බැක් කවර් අල්ලන්නේ නෑ බන් මට.
![]()
උන්ගේ ළඟ තිබ්බේ නෑනේ බන් back tempeered. පස්සේ ගහන්න ඕන වෙන තැනකින්.Camera glass ekata tempered ekak gahuwada? Table ekak uda thibbama camera eka ne wadinne?
උන්ගේ ළඟ තිබ්බේ නෑනේ බන් back tempeered. පස්සේ ගහන්න ඕන වෙන තැනකින්.