ෆෝන් මිල

dummy407

Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    iPhone 12 මුලින්ම ලංකාවෙ මිල දාලා තිබුණෙ රුපියල් 210000යි. දැන් රුපියල් 268000යි. රුපියල් 260000ට වගේ තිබුණ iPhone 12 Pro එක දැන් රුපියල් 338000යි. මෙහෙම මිල වැඩි වෙන එක නියාමනය කරන තැනක් නැද්ද? අර TRCSL එකෙන් මේවා පාලනය කරන්නෙ නැද්ද?