Priyan Manik

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,557
    113
    පිස්සුවෙන් වගේ දන් දෙන ගොඩක් අය කවුරු හරි වලලපු දෙයක් ගොඩ දාල ගොඩගිය අය තමයි 🤑
    Why isn't the guy investigated machan? Also how can he keep all these things a secret for so long?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,557
    113
    රන්ජ හිරේ ගිය ඵකට උඩ පැනපු දාර බයියෙක් තමා..
    Is he a bayya? Before the elections he was all GR/MR but now he is more like promoting his ideology these days. Something tells me that he might enter politics in the future.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    පට්ට හොරෙක් බොරු හිලක්. ප්‍රසිද්දිය ගන්න මිනිස්සුන්ට උදව් කරනවා වගේ පෙන්නන එකෙක්,
    තමන්ම ලංකාවේ 4වන සල්ලි කාරයා කියන මානසික පොරක්.
    :p :p
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Is he a bayya? Before the elections he was all GR/MR but now he is more like promoting his ideology these days. Something tells me that he might enter politics in the future.
    සිංහෙලනුත් ටිකක් කතාකරමුද ආයිබෝන්ඩ . මොකද ඔබතුමා සීඅයිඒ එකේද දන්නේ නෑනේ. ඒකයි එහෙම කිවේ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අයථා ලෙස හම්බ කරපු සල්ලි හැර සාධාරනව හම්බ කලා කියලා ඔප්පු කරන්න සාධක තියෙනවද? 2005 මුට්ට කර ගැහුවා.2010 හොටෙල් එකක වැඩ කරා.2014ත් දුප්පත් . ඊට පස්සේ එක පාරම ධනවත්.නිදානයක සල්ලි නෙවෙයි.