Patta awuwak tiyenne

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    උබම නේද කිව්වේ overcast climate එක පට්ට මුසලයි
    මෙලෝ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ කම්මැලියි කියලා
    දැන් සැපද?
    සිංහලුන්ට හික වෙන්නේ කරන්ට් එක කපන්න ගත්තහම තමයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    උබම නේද කිව්වේ overcast climate එක පට්ට මුසලයි
    මෙලෝ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ කම්මැලියි කියලා
    දැන් සැපද?
    සිංහලුන්ට හික වෙන්නේ කරන්ට් එක කපන්න ගත්තහම තමයි
    Awwa awulak ne current kapuwe nattan.kapuwoth thamai athal eka
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    අම්බෝ බන් එලියට බහින්න බෑ පිච්චෙනවා. අව්වට ගියපු ගමන් අත් රතු වෙලා බිබිලි එනවා. ෆක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    තෝ මේ ත්‍රෙඩ් එක දාලා පැය භාගෙකින් මම ජිම් එකේ.
    මේ ත්‍රෙඩ් එක කියවන වෙලේ කරන්ට් ගියා.
     
    • Haha
    Reactions: Ras Al Gul