එලිසබත් රැජින භාවිතා කල VoC ඇන්ටික් ජංගියක් වෙන්දේසි කිරීමට ඇත... 
දෙයියනේ කියලා තියන්න බලන්න ලංසුවක්..

දෙයියනේ කියලා තියන්න බලන්න ලංසුවක්..



රුප්ප්ප්පියල් 1යි @shadow134 මහත්තයගෙන්...රුපියලයි ☝
එලිසබෙත් නෝන ලන්දේසි ජංගි ඇන්දද?එලිසබත් රැජින භාවිතා කල VoC ඇන්ටික් ජංගියක් වෙන්දේසි කිරීමට ඇත...
දෙයියනේ කියලා තියන්න බලන්න ලංසුවක්..
![]()
මේන් 3යිලු..එකයි පනහයි![]()
තුනයි කියාපන්..
අපේ පැත්තේ හැම මළගේකම පිරිත් ගේකම නයිට අදින වයසක ඩෑල් එකක් හිටියා...පොර එකසැරයක් කිව්වා සුදු ගෑනු ඔය බීච් වල ගිහින් අදින්නේ අපේ මුතුන් මිත්තන්ගෙ අමුඩෙ කොපිකරලා ගිහින් මහපු ඇදුම් ජාතියක් කියලා..එලිසබෙත් නෝන ලන්දේසි ජංගි ඇන්දද?


අනිවා ප්රෙන් ගමු ගමුහොඳ ජංගියක් නේද බ්රෝ, ගමු නේද,
3.50යි කියන්න..
ආරච්චි මහත්තයට ගන්න දෙමුද, බ්රෝ.අනිවා ප්රෙන් ගමු ගමු
3.50යි ඈවරායි....
3.51අනිවා ප්රෙන් ගමු ගමු
3.50යි ඈවරායි....
@YESno මේන්..3.51

කොට නිහාලයා හිටියනම් හොද ලන්සුවක් තියයි

මෙන්න 4ට යන්නයි හදන්නෙ ඈ..හතරයි
මට ඔනෙ ජන්ගිය![]()
