ඇන්ටික්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එලිසබත් රැජින භාවිතා කල VoC ඇන්ටික් ජංගියක් වෙන්දේසි කිරීමට ඇත... :baffled:
    දෙයියනේ කියලා තියන්න බලන්න ලංසුවක්..:D

    156568153_3041440026113404_7543577936949811871_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,706
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එලිසබත් රැජින භාවිතා කල VoC ඇන්ටික් ජංගියක් වෙන්දේසි කිරීමට ඇත... :baffled:
    දෙයියනේ කියලා තියන්න බලන්න ලංසුවක්..:D

    156568153_3041440026113404_7543577936949811871_n.jpg
    එලිසබෙත් නෝන ලන්දේසි ජංගි ඇන්දද?
     
    • Haha
    Reactions: asylum and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එකයි පනහයි :yes:
    මේන් 3යිලු..
    තුනයි කියාපන්..

    එලිසබෙත් නෝන ලන්දේසි ජංගි ඇන්දද?
    අපේ පැත්තේ හැම මළගේකම පිරිත් ගේකම නයිට අදින වයසක ඩෑල් එකක් හිටියා...පොර එකසැරයක් කිව්වා සුදු ගෑනු ඔය බීච් වල ගිහින් අදින්නේ අපේ මුතුන් මිත්තන්ගෙ අමුඩෙ කොපිකරලා ගිහින් මහපු ඇදුම් ජාතියක් කියලා.. :D

    කියන්න බෑ එලිසබෙත් රැජිණත් එහෙම බැලුවොත් :rofl:
    ------ Post added on Mar 1, 2021 at 7:36 PM
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොඳ ජංගියක් නේද බ්‍රෝ, ගමු නේද,
    3.50යි කියන්න..